ආසාදිතයෝ 61ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 61 දෙනෙක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 663,006 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත රෝගී මරණ ඊයේ (10) වාර්තා වී නොමැත.