යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගය මේ අභියෝගාත්මක අවස්ථා
දියත
රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු
කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාර
පැන්ඩෝරා විමර්ශන ඇන හිටියි
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක ’’පැන්ඩෝරා පත්‍රිකා’’ පිළිබඳ විමර්ශ
මහජන අවශ්‍යතාවන් සපුරාලීම
මහජනයාගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමේ දී මුහුණ දෙන ගැටළු විසදා ගැනීමය අවශ්‍ය සහය ලබා දීමට රජයේ ක්ෂණික අවද
දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට දෙයි
විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය
ක්රිස්බ්රෝ ප්‍රජා අරුණෙන් නැති බැරි සේවකයන්ට නිවාස
ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සැපයුම නවතී
ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්යවශ
විරෝධය අතර තුර සංඝරත්නයට දන් පිළිගන්වයි
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩ
ශ්‍රී ලංකන් ප්‍රධානීන් 25 වැනිදා කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සොයා බැලීම සඳහා එම ආයතනයේ ප්‍රධානීන් ලබන 25 වැනි දා සඳුදා කෝප් කමිටුව හමුවට ක
’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහාම නතර කරන්න
’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අම
පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක්
පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ජනාධිපති-අගමැති ධුර ලැබුණොත් සුළුතර ආණ්ඩුවකට යනවා
ජනාධිපති ධුරය හා අගමැති ධුරය ලැබෙනවා නම් සුළුතර ආණ්ඩුවක් පිහිටවන්න සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ
පොලිස්පති ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට
රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ වලට අදාලව පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් හෙට (22) පෙරව
මුව ආවරණ ඉවත්කිරීමේ තීරණය අත්හිටුවයි
මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්ම
‘‘අපට ණය දුන්න කිසිවකුටත් අසාධාරණයක් කරන්නේ නෑ‘‘
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයන් තෝරා පත් කර
ඩීසල් ටොන් 40,000 ක් එයි
ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
තෙල් මිල වැඩි කිරීම නීත්‍යානුකූල නෑ
මුදල් ඇමතිගේ අවසර නොගෙන කළ ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආ
සජිත් ප්‍රේමදාස
පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන සහ ඊට අදාළ නිවාස ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කළේ නැතැයි ඔප්පු කළහොත් විපක
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මූල්‍ය දත්ත මැකිලා
පරිගණක මෘදුකාංග ගැටලුවක් නිසා සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2017, 2018 සහ 2019, වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශ
වෙඩි වැදී මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි
රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලව
කතරගම ප්‍රා සභා සභාපති - උප සභාපති ගුටි පොරයක
කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා සහ එහි උප සභාපති ඩී වී ශාන්ත මහතා අතර ඊයේ රාත්‍රි 7.00 ට පමණ නගරයේ හෝ
ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඇමෙරිකාව පුරා
කොවිඞ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් ක
‘‘සරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා‘‘
යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි ස
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මන්ත්‍රී ගැන ප්‍රකාශයක් කරන්න
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විපක්ෂයේ මන්ත්‍රී වරයාට විරුද්ධව නඩු දානවද? එසේ නැතිනම් ඔහු නි
පාස්කු වින්දිතයන් වෙනුවෙන් මැති සබය නිහඬවෙයි
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරවය පළ කිරීම සඳහා මැති සබය විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමක් කැඳවයි
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්
‘‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න‘‘
තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර
ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා කෙටුම්පත කතානායකට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භා
පාස්කු ජනාධිපති කොමිසමේ නිර්දේශ කඩිනමින්
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේෂ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට

