ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.
දියත
මැතිසබේ පිරිතත් කතානායක කල් දමයි
පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එ
ගො.ද්‍ර.ස සභාපති ’’කෝප්’’ එකට කැඳවූ දිනට පෙරදින අස්වෙලා
සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප් )කැඳවූ දි
ස්වාධීන කණ්ඩායම දැඩි තීන්දුවක
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කර
මැණික් පාර්සල් 19ක් කෝටියක ගාස්තු නැතුව නිකන්ම දීලා
ශ්‍රී ලංකා රේගුව විසින් බාර දෙනු ලැබ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ මැණික
තනතුරු අත්හැරියත් පිරිවර එසේමයි
ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ට සැප ගෙවල්දීමේ ව්‍යාපෘතිය නවතයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘ
රට ගොඩගන්න බන්දුලගෙන් යෝජානා 10ක්
මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති මහජන නියෝජතියන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් නොවීම හා පාර්ලිමේන්තුව කතා මණ
සතොස සහල් මිලත් නගී
සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ.
රටවල් දෙකකින් තවත් ඖෂධ පරිත්‍යාග
ඉන්දීය රජය පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් එරට නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ශ්‍රී ලං
’ජනමතයට ඇහුම්කන් දෙන්න’
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාර අටක් ලිපියක් මගින් රජයෙන් ඉල්ලීම් කර ඇත. ඒ මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස
හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි
වසර දෙකකට පසු හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත විය. ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හොංකොං විදේශිකයන්ට වස
ජගත් මහ ලේකම් මොස්කව් යයි
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට සූදානම් වෙයි.
චමින්දගේ දේහයට අවසන් ගෞරව දැක්වන්න රුවන් යයි
රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවකදී වෙඩි වැදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත්
නිරෝගී වීමෙන් ලැබෙන වාසි
ලෙඩ, දුක් කරදරවලින් හිත, ගත නිදහස් කර ගැනීමම ලොකු දිනුමකි. රෝගී තත්ත්ව සේම විවිධාකාරයේ ප්‍රශ්න බොහොමයකින්ම බැට කන
රජයට විරෝධය පා ගම්පහත් උද්ඝෝෂණ
ජනාධිපතිවරයාට සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (22) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.
කොවිඩ් ආසාදිතයන් 50 ක්
කොවිඩ් ආසාදිතයින් තව 50 දෙනෙක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
’’අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු’’
අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල
කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භ
මහජන ආරක්ෂක ඇමතිගෙන් කාදිනල්තුමාට ලිපියක්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත් ලිප
ගෑස් මිලත් රිවස් කරයි
ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයි
විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය
වැඩ බැරිනම් 225ම ගෙදර යමු
ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ල
’’වැඩ බැරිනම් පසුපෙළට දෙන්න’’
ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තී
ජනමතයට හිස නමන්න
ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අයි.එම්.එෆ් විවාදය 4 වෙනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශ
කැබ් ඇනතුරින් 12හේ සිසුවා මරුට
යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට ප
ගෑස් සිලින්ඩරයක් 2500කින් ඉහළ දමයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
පාස්කු දා මෛත්‍රී රට ගියේ රුවන්ට වැඩ බාර දී නොවේ
පාස්කු ප්‍රහාරය සිදු වන දින එවකට ජනපති රට ගොස් තිබුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට වැඩ බාර දී නොව
විජිත කළ හැකි දේ ගැන විජිත කියයි
රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලන විට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්න බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ම

