ගෑස් මිලත් රිවස් කරයි


(යොහාන් බාසුර සහ රංජන් කස්තුරි)

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස්දී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.