කොවිඩ් ආසාදිතයන් 50 ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 50 දෙනෙක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 663,091 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත රෝගී මරණ ඊයේ (21) වාර්තා වී ඇත්තේ එකක් පමණි.