ඉන්ධන දුම්රිය - බවුසර්වලට ගුවන් හමුදා ආරක්‍ෂාව


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්ධන දුම්රිය සහ පිරවුම්හල්වලට ඉන්ධන සපයන බවුසර්වලට ආරක්‍ෂා සැපයීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.