“දෙමටගොඩ රුවන්” නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව රක
දියත
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තා ගැන ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් කියයි
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ‘කුමන්ත්‍රණයක්’ බවට හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා කළ ප්‍රකාශය හේතුවෙන් හිටපු නිත
අවම ගාස්තුව 27යි: වැඩිම ගාස්තුව 2022 පනී
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉහළ දැමූ සියයට 35 ක බස් ගාස්තුවත් සමඟ අන්තර් පළාත් බස් ගාස්තු 11 වැනි අවස්ථාව වන රුපියල
සරසවි ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොරට
ජනතාවගේ හඬට ඇහුම්කන්දී දුර්දාන්ත පාලනය නිමකර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් විශ්ව විද්‍යාලයීය ආ
සුරේන් රාඝවන් ශ්‍රී.ල.නි.ප තනතුරුවලින් ඉවතට
ආණ්ඩුවට සහය පළ කරමින් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාගත් ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තන
ගිනස් ලෝක වාර්තා හතරක
ගිනස් ලෝක වාර්තා හතරකට හිමිකම් කියන කාන්තාවක් සිටින බව විදෙස් මාධ්‍ය අද (19) වාර්තා කරයි.
සහරාන්ගේ වාහනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කියයි
විශේෂ කාර්ය බළකාය වෙත අණුයුක්ත කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරු වන සහරාන් හෂීම් භාවිතා කළ ජිප් රථය
රඹුක්කන ගැටුමින් අයෙක් මරුට: 27ක් රෝහලට
රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් ඇතැයි කෑගල්ල රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
හදිසි මානුෂීය ආධාර දීමට චීනය සූදානම්
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි චීන ජාත්‍යන
බොර තෙල් මිල පහළට
ලෝක බොරතෙල් වෙළඳපොළේ අද (19) බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 111.5 දක්වා පහළ ගොස් තිබේ.
කඩිනමින් ශ්‍රී ලංකාවට සහාය දියයුතුයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට සහාය දිය යුතු යැයි ද කඩිනමින් මූල්‍ය සහාය සැපයිය යුතු යැයි ද ඉන්දීය මුදල්
‘‘තට්ටු මාරු කළාට ගැටුළු විසැඳෙන්නේ නෑ‘‘
කැබිනෙට්ටුවේ උඩතට්ටුවේ සිටි අය පහළ තට්ටුවට දමා පහළ තට්ටුවේ සිටි අය ඉහළ තට්ටුවට දැමීමෙන් රටේ පවතින ගැටළු විසදෙන්
ගාලු මුව දොර විරෝධයෙදී 15ක් අනතුරුවලට ලක් වෙයි
ජනාධිපතිවරයා ප්රමුඛ රජයට විරෝධය දක්වමින් ගාලුමුවදොර ආරම්භ කර ඇති නිර්පාක්ෂික විරෝධතායේ නිරතව සිටි පුද්ගලයන
ගුවන් සමාගමේ ප්‍රධානීන් හෙට කෝප් කමිටුවට
ගුවන්යානා තවත් විසි එකක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවට පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලං
ජනබලයේ ජනබලය කොළඹ දෙසට
වත්මන් රජයට විරෝධය පා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති පා ගමන මේ වන විට වැල්ලවත්ත නගරය පසුකරමින් ගමන් කරන බව වාර්තා වේ
සහරාන් ගේ වාහනය මම පාවිච්චි කරන්නේ නෑ
සහරාන්ගේ වාහනය තමා පාවිච්චි නොකරන බවත් එය පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයේ පවතින බවත් මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය අ
සහරාන්ගේ වාහනය සරත් වීරසේකර ළඟ?
සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදී නායකයාගේ වාහනය මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පාවිච්චි කරන බවට ආරං
පාන් ගෙඩියක් 150ට යයි
තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාද
බස් ගාස්තු සියයට 35කින් ඉහළට
අවම ගාස්තුව රු. 27 ක් කොට බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක
ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි
පා.මන්ත්‍රී දොලවත්තටත් කොවිඩ්
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට කොවිඩ් වැළදී ඇත.
කෙලෙසද කල් දමනු අවසන් ගමන මෙම
මීගහකිවුල, කොහාන ගම්මානයේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුර අවසන් කටයුතු සදහා ගම්වාසීන් එක්ව බදුලුඔයේ කරවටක් ගිලෙ
’’ජනතා ආණ්ඩුවක් බිහි කළ යුතුයි’’
ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය
බේකරි නිෂ්පාදන මිලත් ඉහළ යන ලකුණු
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වෙන බව සමස්ත ලංකා බ
කතානායක 225හේ සහය යළිත් ඉල්ලයි
රටේ ප්රශ්නය විසඳීම සඳහා මවුබිමේ නාමයෙන් සහය ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පක්ෂ නායකයන
බත් - කොත්තුවේ මිලත් ඉහළට
ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කතා කරමින් සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම නිසා ඇති වූ
225 ගෙදර යවන්න:මාතලේ ප්‍රා.සභාවේ දී එකහඬින් සම්මත වෙයි
පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජන
රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුප
පිටි කිලෝවක් 40කින් ඉහළට
ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත

