අවම ගාස්තුව 27යි: වැඩිම ගාස්තුව 2022 පනී


 

(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ඉහළ දැමූ සියයට 35 ක බස් ගාස්තුවත් සමඟ අන්තර් පළාත් බස් ගාස්තු 11 වැනි අවස්ථාව වන රුපියල් 76 රුපියල් 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පෙර පැවැති බස් ගාස්තු ලැස්තුවේ 17 වැනි අවස්ථාව වූ රුපියල් 102 ක මේ වන විට රුපියල් 137 ක් බවට පත්ව තිබේ.

මීට පෙර ඉහළම බස් ගාස්තුව ලෙස පැවැති 350 වැනි ගාස්තු අවස්ථාව වූ රුපියල් 1498 ට රුපියල් 2022 ක් බවට පත්ව තිබේ.