ගොඩක් මිනිස්සුන්ට පැත්තකින් ඉදන් සහයෝගය දෙනවා යැයි කියන්න පුළුවන් වුනත් වගකීමක් ගන්න පුලුවන් කොන්දක් තියෙන එව
දියත
කතානායක සහ කිරිඇල්ල වචන හරඹයක
’’ඔබතුමා ඔතන ඉදන් දේශපාලනය කරන්නේ. ඔබතුමා තමයි මේ රටේ ප්‍රශ්න සියල්ල ඇති කළේ’’යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක
'විදුලිබල පනත හොරුන්ට පාර පෙන්වනවාදැයි සැකයි'
විදුලිබල පනතින් කරන්නේ පුනර්ජනනීය බලශක්තිය ධෛර්යමත් කිරීමද? එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන විදුලි අර්බුදය සහ ආර්ථ
කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්
ගෝල්ෆේස් අරගල භූමියට එල්ලවූ ප්‍රහාරයට මසක් සම්පූර්ණවීම හා ප්‍රහාරයට සම්බන්ධවූ මහා මොලකරුවන් අත්අඩංගුවට ගන්නා
'සහල් මෙට්‍රික් ටොන් 32,000ක් වෙළෙඳපොළට'
වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කොට සතොස මගින් බෙදා හරින ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සං
'ටෙන්ඩර් නැතුව ව්‍යාපෘති තෑගි දෙන පනතට සජබ විරුද්ධයි'
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බව සමගි ජන බලවේගයේ මතය වුවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ව්‍යාපෘති තෑගි
ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
වහාම අද රාත්‍රී 8 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අභියාචනාධිකරණය අද (09) හිටප
ජනපති රටවල් කිහිපයක තානාපතිවරු හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා චීනය,ඉන්දියාව,මැද පෙරදිග රටවල තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් මුණගැසුණු
රුසියාවෙන් තෙල් ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි
රුසියාවෙන් දීර්ඝකාලීන පදනමින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වහා ආරම්භ කරන්නැයි ජාතික නිදහස් පෙ
'තෙල් දෙන්නේ සල්ලි කාරයන්ගේ ෂෙඩ් වලට විතරයි'
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙල් ලැබෙන්නේ සල්ලිකාරයන්ගේ ෂෙඩ් වලට පමණක් බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන
රන් බඩු සොරාගත් 4ක් යාපනයෙන් අල්ලයි
යාපනය රන් බඩු අලෙවි හලකින් රුපියල් ලක්ෂ 21 ට අධික රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු සහ සැකකරුවෙක
'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න'
රන්ටැඹේ සහ රන්දෙනිගල ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංච
විශ්වාස කරන්නේ කාගෙ කතාව ද?
ආහාර හිඟයක් ඇති වෙන්නේ නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා කියන අතර දෙවේලක් කන්නට සිදුවිය හැකි බව අගමැතිවරයා පවසන්නේ යැයි
විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්
විදුලි බලමණ්ඩලයට අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට වි
සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ
සහල් හිඟයක් ඇති වෙනවා යැයි කිසිම බියක් ඇති කර ගන්න එපා යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අ
අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට
කොටවෙහෙර , ගිරිල්ල පොලිස් වසමේ නාවානේදී සිදු වූ වල්අලි ප්‍රහාරයකින් 75 වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව ගිරි
බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍ර
තෙල් පෝලිම අඩු කරන්න කළ යුතු දේ ඇමති කියයි
ඉන්ධන පෝලිම අඩු වෙන්න නම් විදුලි බලය අඛණ්ඩව ලබා ලබා දීමේ වැඩපිළිවෙළට යා යුතු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංච
ඕස්ට්‍රේලියාවට නීතී විරෝධිව යන්න ගිය 15ක් එරටින් පිටුවහල් කරයි
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අ
ජොන්ස්ටන්ගේ පෙත්සම සළකා බැලීම ඇරැඹේ
තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ට
විදුලි බිලෙන් අවුරුද්දට රුපියල් බිලියන 500 ක් පාඩුයි
අවුරුද්දකට විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 750 ක් වැය වෙන නමුත් විදුලි බිලෙන් එකතු වන්නේ බිලියන 250ක් පමණක් බව ව
ඉන්දියාවේ වැඳිරියක් බෙහෙත් ගන්න ඇවිල්ලා
වැඳිරියක, ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගම්බද ප්‍රාදේශීය රෝහලකට ප්‍රතිකාර සදහා පැමිණීමේ පුවතක් එන්.ඩී.ටීවී. පුවත
දහ දාහට දෙන යුරියා ලබන මාසේ මුල එයි
ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව
වකුගඩු රෝගීහු කබලෙන් ලිපට
වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්ද්‍රකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු ඉහළයාමෙන
තෙන්නකෝන්ට එරෙහිව විමර්ශනයක්
ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
ආර්ථිකය ගැන තීරණ ගැනීමේදී අඩු පාඩු සිදු වෙලා
ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මනා සම්බන්ධීකරණයක් තිබී නැතැයි මුදල් පිළිබඳ ප
චීනයෙන් ජනපතිට පිළිතුරක්
ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී චීනය ශ්‍රී ලංකාවට සහාය වීමට කැමති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ
යතුරු පැදි අනතුරින් යුවළක් මරුට
කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්
විදුලිබල - රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි
විදුලිබල සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊ
විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණයකින් ඉහළට
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දිනක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සියයට 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත

