අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ
දියත
ප්‍රජා ශක්ති කිලිනොච්චි යයි
‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේක
ටිංමාළු කර්මාන්ත ශාලාවක් තංගල්ලේ අරඹයි
නව ටිංමාළු කර්මාන්ත ශාලාවක් තංගල්ල, පලතුඩුව ප්‍රදේශයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.
ශ්‍රීලනිප ප්‍රා. සභා මන්ත්‍රීවරු 8 ක පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදෙස්වලට පටහැනිව පළාත් පාලන ආයනවල අයවැය ඡන්දයේදී ජාතික ජනබලවේගයට සහයෝගය දුන් එම පක්
ලෙකෝ සභාපතිගේ බෙන්ස් රථය මැතිසබයටත් එයි
ලෙකෝ ආයතනයේ සභාපතිවරයා එම අායතනයේ වාහන හතරක් කෝටි හතරකට විකුණා කෝටි අටක බෙන්ස් එකක් මිලදී ගෙන ඇතැයි මන්ත්‍රී රව
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්රශ්නය විසඳන්න කමිටුවක්
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්
ත්‍රිකුණාමලයේ සිද්ධියට ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන්න
ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීම
ත්‍රි‘මලේ සම්බුධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් අධිකරණ අණින් නවතියි
ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම්
ආණ්ඩුවේ අවලාදවලට සිකුරාදා උත්තර ලැබෙයි
තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී
මුදල් වංචා කළ සිවුරුදැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගැනීම හා මෝටර
ධීවර විශ්‍රාම වැටුප සිකුරාදා සිට
ව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය නොවැම්බර් 21 දින සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන ර
පෝලිම් රටක් බාරගත්තා කියා විහිළුවට ලක්වෙන්න එපා
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් බාර ගත්තේ පෝලිම් තිබූ රටක් යැයි කියා ජනතාවගේ සමච්චලයට ලක් නොවන ලෙස කුරුණෑගල දිස්ත්
කටුනායකට ආ යානා තුනක් මත්තලට හරවයි
ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම පැවති ඝන මී
තැපෑලට ඉදිරි පිම්මක් ගන්නවා
නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් මෙරට තැපැල් සේවාව නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ලෙස ගොඩනැග
නාය යෑමෙන් අවතැන් පවුල් වලට අය වැයෙන් මුදල්
නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැක
මත් සැකකරුවෝ 865 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 865 ක් ඊයේ (18) කළ මෙහ
අධිවේගයට ආ වන අලියා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට මත්තල ප්‍රදේශයෙන් පැමිණි වන අලියකු පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයෝ
කතානායක කන්තෝරුවට නයෙක් ඇවිත් කලබලයක්
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ නයකු හමුවීමෙන් ඊයේ(18) එහි උණුසුම් තත්වයක් ඇතිවූ බ
දයාසිරිගේ හැසිරීම හොයන්න මැතිසබා කමිටුවක්
සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය ක
නාමල් පාර්ලිමේන්තු කාරක සභාවෙන් අස්වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්
කුරුවිට ප්‍රා.ස. අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
කුරුවිට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මත කරගැනීමට පාලක ජාතික ජන බලවේග කණ්ඩායම සමත් විය.
යතුරු පැදි එකිනෙක ගැටී දෙන්නෙක් මරුට
අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ, සිරිපාලන විහාරස්ථානය ඉදිරිපිටදි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී ස
කෙසෙල්ගමු ඔය පිටාර ගලා පහත්බිම් යටවෙයි
බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසි
රනාලේ කඩදාසි කම්හලක ගින්නක්
කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හාන
පළාත් කීපයක සවස 1.00 පසු වැසි
උතුරු, උතුරු-මැද ස නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මහින්ද 21 නුගේගොඩ එනවාලු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශ
තංගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය සොයා ගනී
තංගල්ල උණාකූරුවේ අඹුසැමි යුවළගේ ඝාතකයන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීට
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට
ඔහිය දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්ව තිබු මහනුවර බදුල්ල අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීග
ජනපති පාර්ලිමේන්තු ඇවිත් ’’පොඩි හනුමා’’ සොයයි
ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම්

