පොලිසියට නීතිඥයන් දෙසීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
දියත
පාලම් 74ක වැඩ දඩිබිඩියේ ඉවර කරන්න යයි
ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අලුත් සෞඛ්‍ය ව්‍යාපෘති නවයකට කැබිනට් අනුමැතිය
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබ
මුං අස්වැන්න තරගෙට ගන්න ආණ්ඩුවත් එයි
2025 අතර මැදි කන්නයේ මුං අස්වනු මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
බන්ධනාගාර නිලධාරීන්ට ’’ඉන්න හිතෙන’’ තැනක් දෙයි
බන්ධනාගාර නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සාප්පු-කාර්යාල සේවක පනත සංශෝධනයට
සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතේ 66 වන වගන්තිය යටතේ සාදනු ලැබ ඇති නියෝගය පාර්
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි
මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ 1126 මිශ්‍ර දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද (18) දින පීලි පැනීමකට ල
කොළඹ වරායේ සිට කොළොන්නාවට අලුත් තෙල් නළ එලයි
කොළොන්නාව නිමාවේ සිට කොළඹ වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රන්මිහිතැන්න පෞද්ගලික ආයෝජනයකට
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයක් මඟින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවට
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වාරිමාර්ග අධ්යක්ෂ පත් කරයි
වාරි මාර්ග අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කරන පනත පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය ( ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ක
මත් ජාවාරමේ යෙදුණු 4ක් මාට්ටු
විදේශ ගතව සැඟව සිටින මත්ද්‍රවය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් මත්ද්‍රව්‍ය ,කුලියට මංගල ඇඳුම් ලබා දෙන පුද්ගලයකු
මත් සැකකරුවෝ 931ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 931 ක් ඊයේ (17) කළ මෙහ
සූදු ක්‍රීඩා නියාමන පනතට 1 වැනිදා පණදෙයි: ගැසට්ටුව පිටවෙයි
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස 1 වැනිදා දින සිට ක්රියාක්මක කිරීමට රජය තීරණය කර ඇත.
ත්‍රිවිධ හමුදාව වෙනස් කිරීමට කමිටුවක්
ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවක් පත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ
කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා
ඇමති නිල නිවාස 08ක් කතානායකවරයාට සහ නියෝජ්‍ය මාධ්යවරුන් හත් දෙනකුට ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත
ස්වාමීන් වහන්සේලාට ගුටි බැට දෙන්න පොලිසියට අයිතියක් නෑ
ත්‍රිකුණාමල විහාරයේ ප්රශ්නය විසඳීමට කටයුතු කරන්නේ තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ලංකාවේ ආයෝජනයට විදේශ සමාගම් 150 ක්
මෙරට ආයෝජන අවස්ථා සිදුකිරීමට විදේශ සමාගම් 150 ක් පමණ එකඟතාව පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය’විජිත හේරත් මහතා පාර්
පොලිසියට කැබ් 200ක් යතුරුපැදි 750ක්
පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් මුදවාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහ
බෙන්තොට වෙරළෙන් මත්ද්‍රව්‍ය මතුවෙයි
බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන
ප්‍රා.ලේ.කො. 30කට නාය අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයෑමේ පූර්ව අ
කන්දෙපුහුල්පොළ ඔයේ අඹු සැමි යුවළ ගසාගෙන යති
බෝගහකුඹුර කන්දේපුහුල්පොල ඔයෙන් එගොඩ වීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයකු සමග ඔහුගේ බිරිද සැඩදිය පහරකට
ප්‍රදේශ රැසකට අද තද වැසි
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්
‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8
ගුවන්තොටුපොළේ අතහැර ගිය බෑගයේ කෝටි 11 ක ගංජා
කටුනායක ගුවන්තොටුපොළෙන් මඟහැරුණු ගමන් මල්ලක් ලෙස ගමන් මලු කාර්යාලයට මාරුකළ ගමන් මල්ලක තිබූ රුපියල් කෝටි 11 කට අධ
වෙළඳ ලකුණක් අනුකරණය කළැයි රත්නපුරයේ ආයතනයකට නඩු
ප්‍රසිද්ධ වෙළඳ ලකුණක් අනුකරණය කළ ව්‍යාජ ලේබලයක් යටතේ ජල ජලපොම්ප නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සිදුකළේ යැයි ක
මීටියාගොඩ වෙඩි තැබීමකින් කතක් මරුට
මීටියාගොඩ දොඹන්විල ප්‍රදේශයේ අද (17) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගිය බව මීටියාගොඩ පොලීසිය කියයි.
කබ්රාල්ට එරෙහි පෙත්සමක් විසි වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ර

