දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු මන්ත්‍රී මන්ත්‍රීනියෝ 61 දෙනෙක් අග්‍රාමාත
දියත
තියුණු ආයුද සමග හයක් කොටු
වැල්ලම්පිටිය, වෙලේවත්ත කොටුවිල ප්‍රදේශයේ නිවසක කඩු, මන්නා පිහි සහ කිනිසි රැගෙන සැඟව සිටි සැකකරුවන් හය දෙනකු අත්අ
නිධන් ගන්න ගිය 8ක් මාට්ටු
කඩවත නගර මධ්‍යයේ පිහිටි නිවසක පොළොව හාරා නිධානයක් ගොඩ ගැනීමට ගිය යකදුරකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (25) අත් අඩංග
මාස දහයට ඝාතන 435ක්
මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා ගතවූ කාලයේ දී මෙරට මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග
ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත්කෙරෙයි
සෑම වසරකම ඔක්තෝබර් 24 වැනිදා ‘ජාතික සැපයුම්දාම දිනය’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමේ පහසුකම්
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් ව
යාල සිද්ධියට නවයක් අත්අඩංගුවට
යාල උද්‍යානයේ සතුනට හිංසා වන අයුරින් ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නම දෙනකු අත්අඩංගුවට ගත් බව යාල උ
පිපාසයට මග නැවතුණු යකඩ යකාට ප්‍රදේශවාසීන්ගෙන් ජලය
රේඩියේටරයේ ජලය අවසන්වීම නිසා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියකට ප්‍රදේශවාසීන් ව
රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ල
පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ
යාලේ යකා නැටුම ගැන හොයාගන්න ත්‍රිපුද්ගල කමිටුවක්
යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස
පාස්කු සමාන ප්‍රහාරයක් ඉන්දියාවේත් ක්‍රියාත්මක වෙලා?
ඉන්දියාවේ කොයිම්බතුර් හි දේවාලයක් ආසන්නයේ පසුගියදා මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පිපිරී යෑමෙන් මියගිය 25
ගෑස් ගන්න අලුත් ක්‍රමයක්
ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී
හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි
බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් ති
තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මාස කීපයක කුලී ගෙවා නෑ
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක්
නීති කඩා යාල කැලේට රිංගූ සැකකරුවන් වහාම අධිකරණය හමුවට ගෙන්න
යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්
ජනපති මාධ්‍ය අංශයේ කෝටි ගණනක බඩු අස්ථානගත වෙලා
ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ
කැස්බෑව ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි හයක් වතුරේ
බුද්ධශාසන අමාත්‍යංශය පෞද්ගලික සමාගමක් සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු ශා
තරුණ අධ්‍යාපනය නඟා සිටුවීමට ‘ගූගල්’ සහය
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීමට ගූගල් සමාගම සහ ජාතික තරුණ සේවා සභාව අද (25)
දීඝවාපි බිමේ පස් ගොඩෙන් බුදු පිළියමක් හමු වේ
දීඝවාපි පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය ඉදිකිරීම සදහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක තීබී අඩියක් පමන උස බුද්ධ ප්‍රතිමාවක
බාල වානේ වෙළෙඳපොළේ
වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කරන්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධි
වහළය මත සවිකරන සෝලා ගෙවීම් සංශෝධනය කරයි
වහළය මත සවිකරන නව සූර් යය විදුලි ජනන පද්ධති (සෝලා) වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ
තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍ර
ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්ත
ගුරුවරියක ක්ලබ් ගෙනිහින් මත්කර අතවර කරලා
කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි ක
ඕස්ට්‍රේලියානු යුද නෞකා දෙකක් කොළඹ වරායට
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වය අද (25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව කියය
ඕස්ට්‍රේලියාවට ලකුණු 158 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා
ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ යළිත් සවාරි තේමාවෙන්
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත ක
බදු නිවේදන පහකට මුදල් කාරක සභාවේ අනුමැතිය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බදු හා සම්බන්ධ ගැසට් නිවේදන පහකට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභ

