(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. චරිත් අසලංක (නොදැවී 38) සහ පැතුම් නිස්සංක (40) වැඩි ලකුණු ලබාගත්හ.
තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 158 ක් ගත යුතුව තිබේ.
සම්පූර්ණ විස්තර සඳහා


