ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා
දියත
රබර් ගෙන්වීම සීමා කරයි
දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත්
රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න
තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොව
බෙහෙත් වංචාවක් ගැන ආරංචියක්
ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැන
නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක්
ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ ව
ආසියානු සංවර්ධන බැංකුවෙන් සුභ ආරංචියක්
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යට
බිනුරගේ තැනට අසිත
ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වම
ඉන්දීය මහකොමසාරිස් - සේමසිංහ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු අතර ශ්‍රී ල
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පහළ යන ලකුණු
ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බ
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්
අයවැය ලේඛනය ලබන මස 14 මැතිසබයට
ලබන වර්ෂය(2023) සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළ
බුදුන් උපන් බිමෙන් ලංකාවට ඖෂධ
නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රු
පුංචි ආණ්ඩුව තරුණ කෝටාව ඉල්ලයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීති
දකුණු අප්‍රිකාවට ලකුණු 104 ක ජයක්
දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙන
කොවිඩ් මර්දන එන්නතේ අතුරුපල එළියට
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් පුද්ගලයන්ට සාපේක්ෂව ඇස්ට්‍රා සෙන්කා එන්නත ලබා ගත් පුද්ගලයින්ට ඉතාමත් දුර්ලභ
ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර
දෙබිඩි තාරකා ඉබ්බන් ඇඹලයාගමින් හමුවෙයි
සිරුරු වලින් එකට බද්ධ වුන තාරකා ඉබ්බන් දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය විසින් ඊයේ (26) සොයා ගැණුන බව පැවස
තරගාවලියේ පළමු ශතකය රූසොව්ගෙන්
දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12
සෙලාන් ටිකිරි ලෝක ළමා මාසය සමරයි
ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට, සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කා
වැස්ස කාලෙට හිස ඔසවන ඩෙංගු මර්දනයට උපදෙස්
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන සේම භාහිර සාධක ගැනත් අපි නිරන්තරයෙන් විමසිලිමත් විය යුත්තෙමු. පෝෂණය මෙ
ඉදිකිරීම් බඩු මිල බස්සන්න සංස්ථාවෙන් වැඩක්
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බ
අමාත්‍යංශ කීපයක විෂයන් මාරුකරයි
ආරක්ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශ
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක්
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය ස
සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරයි
රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍ර
වැස්ස ගැන කාලගුණයේ මතය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද
අධිකරණ ඇමතිගෙන් කතානායකට යෝජනාවක්.
පවතින මැතිවරණ ක්රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත්
එතෙර කුඩ්ඩාගේ මෙතෙර අයකැමි අල්ලයි
ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුගේ මුදල් අයකැමි ලෙස
අක්කරපත්තු පි.සී. - ඩබ්ලිව්.පී.සීලාට කැත වැඩක් කරලා
අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන පොලිස් සැරයන්
පාසල් දරුවන් මත් කළ පියා සැකපිට මාට්ටු
පාසල් ළමුන් ඉලක්ක කරගෙන දුම්කොළ මිශ්‍ර මාවා නමින් හඳුන්වන මත්විට අලෙවි කළ පුද්ගලයකු ලක්ෂ දහයකට ආසන්න වටිනා මාවා
කෝටි හතරකට විශ්වාසය කඩ කළ නීතිඥ දෙකක් රිමාන්ඩ්
ආයෝජන අවස්ථාවන් වෙනුවෙන් යැයි පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය ප

