සවු කොළ ඇතුළු වෙසක් සැරසිලිවල මිල ඉහළ යෑමත් සමග අවට පරිසරයෙන් සොයාගත් පොල් කොල, කෙසෙල් කොල, ඉරටු, පොල් හනසු සහ මටලු
දියත
කාල්ටන් වත්තෙන් බලුපැටවකු ඉස්සූ තරුණියක් මාට්ටු
වීරකැටිය කාල්ටන් වත්තට එල්ල වූ ප්‍රහාරය අතරතුරදී බලු පැටවකු සන්තකයේ තබා ගෙන සිටි තරුණියක වීරකැටිය පොලීසිය විසි
ඩීසල් ටොන් 40,000 ක් ළඟ එනවා
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් තවත් නෞකාවක් ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ
කෝකිලාගේ ගෙට ගිනි තැබූවැයි විහාරාධිපති හිමිට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා අලාභ
උණ්ඩියල් කරන්න යුරෝ 50,000ක් ළඟ තබා ගත් අයෙක් මාට්ටු
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප
තැන තැන වෙසක් තොරණ
සම්බුදු තෙමඟුල නිමිති කර දිවයිනේ නගර රැසක වෙසක් තොරණ රැසක් මෙවත් ප්‍රදර්ශනය කර තිබුණි.
මෝදි අද ලුම්බිණියේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) නේපාලයේ ලුම්බිණි නුවර සංචාරයක නියැළීමට සූදානම් වෙයි. ඒ, නේපාල අග්‍රාමාත
නිරිතදිග මෝසම නිසා තද වැසි
නිරිතදිග මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පවතින නිසා පළාත් කිහිපයකට ඉදිරි දිනවලදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්
වාසු-උදය-විමල්ගේ සහායත් රනිල්ට
රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධී
නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කරලා
නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙ
හුළුගල්ල දිවි ගමනට සමු දෙයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා එරටේදී පෙරේදා (14 )
ශ්‍රිලනිපයේ සහායත් රනිල්ගෙ ආණ්ඩුවට
නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරාධපුර කලහකාරී සිද්ධිවලට සම්බන්ධ 13ක් රිමාන්ඩ්
අනුරාධපුර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නිවාසවලට පහරදි ගිනි තිබීමේ සිද්ධි
පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්
දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අ
මැතිසබයේ අසුන් පැනවීම ඇරඹේ
නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇ
ජපානයෙත් වෙසක් මහ ඉහළින් සමරති
ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශ
පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි
විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිම
නි.කතානායක තෝරන්න ඡන්ද එපා
රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව ,එක
කිරිපිටි මිල යළි ඉහළට
ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
අගමැති හෙට ජාතිය අමතයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය.
නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත පිරිසකට ඉකුත් (9) දින පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේ
පොහොට්ටුවේ මන්ත්‍රී රැස්වීමක් අනිද්දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගහරුවාදා (17) උදේ
ගංවතුරෙන් 2,352 ක් පීඩාවට
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්ර
‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛ
විදුලි සැපයුම හෙටත් අඛණ්ඩව
වෙසක් සතියේ දෙවැනි දිනය වන හෙට (16) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.
මැති ඇමති දේපළ හානි කළ 80 ක් අත්අඩංගුවට
හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ගේ නිවාස ඇතුලු දේපළවලට හානි කළ බව කියන අනුරා
මන්ත්‍රී ඝාතන සිද්ධියට දෙකක් සැකපිට
ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගල කරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වන දා දිවයින පුරා පැවති කලහකාරී තත්වය පසුබ
සංවිධානාත්මක අපරාධකරුවෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි
කොළඹ සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වලට මෙන්ම දේවස්ථානයකට උල් පිහියක් රැගෙන ඇතුළුවී මුදල් සහ දේපොළ කොල්ල කෑ
ඖෂධ රැසක දැඩි හිඟයක්
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්