එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්ත
දියත
විපක්ෂ නායක-විදෙස් තානාපතිවරු අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක තානපතිවරු හමුවී තිබේ.
අ‘පුර මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහරදුන්නැයි 22ක් සැකපිට
අනුරාධපුර නගරයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික
අමාරුම කාලය ඊළඟ සති කීපයයි
රටට අමාරුම කාලයේ එන්නේ ඊළඟ සති කීපයේදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ
පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සෙලාන් බැංකුව සමත
20 ට සහාය දුන් මන්ත්‍රීවරුන් සිව්දෙනකු සජබෙට
ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ, නිව්යෝක් ප්‍රාන්තයේ, බෆලෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් 10 දෙනකු ජ
ඩොලර් උන්ඩියල් කරන්න ගිහින් වැඩ වරදි
ඩොලර් අර්බුදයක් රටේ පවතින අවස්ථාවක බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47.000 ක් ළඟ තබා
ජනපතිගේ ඉල්ලීමට සබ්රි බෑ කියයි
නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.
නිකවැරැටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
නිකවැරටිය නාවාන ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ගිරිල්ල පොලිසිය කියයි.
නිරිත දිගට අදත් වැස්ස
දිවයිනේ නිරිතදිග කොටස්වල අද (15) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය කතානායක ධූරයට දෙදෙනෙක්ගේ නම්
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජ
උතුම් සම්බුදු තෙමඟුල අදයි
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළො
විශේෂ ගණයේ රැදවියෝ 24 ක් සිල් සමාදම් වෙති
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් 24 දෙනකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් ව
ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි
ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමෙි වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
මහින්දානන්දගේ කාර්යාලයට පහර දුන් හතරකට ඇප
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම
‘‘රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ‘‘
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් ර
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට
වැලිගම පැලැන ප්‍රදේශයේ අද සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැ
ප්‍රසන්නගේ නිවෙසට ගිනි තැබූ 5ක් රිමාන්ඩ්
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හ
මැති ඇමැතිවරු සුපිරි රථයෙන් පුංචි වාහනයට
කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රී
රනිල්ගෙන් සජිත්ට ඇරයුමක්
ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා ප
දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු
ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්
දේපල විනාශයට පියවර නොගත්තැයි පොලිස්පතිට දොස්
රටපුරා පසුගියදා ඇතිවූ ගෙවල් ගිනි තැබීම හා දේපල විනාශ කිරීම් පාලනය කිරීම සදහා ක්‍රියාත්මක නොවූ බව කියමින් ශ්‍රී ල
උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාස
ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර
දැඩි සුළඟින් පිටකොටුව තොරණ ඇළ වෙයි
වෙසක් පොහොය නිමිත්තෙන් පිටකොටුවේ බෝගහ අසල ඉදි කරමින් තිබූ තොරණ අද දහවල් හැමූ තද සුළඟි කඩා වැටී ඇතැයි පිටකොටුව පො
ඇමැතිලා හතරක් දිවුරති
නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නව ආණ්ඩුවට පොදුජන පෙරමුණේ සහාය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන නව රජයට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද ත
පවුලක බලය රකින ආණ්ඩුවක ඉන්නවාට වඩා ගෙදර යෑම සැපයි
පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ කො
රටම ගිනි තැබූ සමාජ මාධ්‍ය ජලා 92ක් හඳුනා ගැනෙයි
ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සහ
ගෑස් ඉල්ලා අදත් තැන තැන විරෝධතා
රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ.