පළාත් පාලන මැතිවරණයට බාධා කරමින් ඊට සහාය නොදුන් රාජ්‍ය ආයතන සහ ඒවායේ නිලධාරීන්ට එරෙහිව ගෙන ඇති පියවර කුමක්දැයි න
දියත
ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද?
ඇල්ල ප්‍රාදේශීය සභාවට ’’අත’’ දමා නැති නිසා ඡන්දෙ දෙන්නෙ මොකටදැයි හිත හිතා ඉන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමා
ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ පරිගණකය ඉස්සූ පස් දෙනා රිමාන්ඩ්
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙ
ශ්‍රී ලංකාව කැකිල්ලේ රජුගේ රාජ සභාව වගේ වෙලා
මේ වන විට ශ්‍රී ලංකාව කැකිල්ලේ රජුගේ රාජ සභාවේ ගත් ආකාරයේ තීන්දු ගන්නා රටක් වී ඇතැයි ජනතා නිදහස් සභාව නියෝජනය කරන
ශාෆ්ටර්ගේ ඝාතනය හොයන්න වෛද්‍ය මණ්ඩලයක්
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතන
මැ.කො ගැන මහජන නියෝජිතයන් පරීක්ෂා කළ යුතුයි
මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර තිබෙිදැයි පාර්ලිමේන්තුව සහ සියලු ජනතා නියෝජිතයන් වගකීමෙන
මැතිව්ස් නැවත එක්දින සංචිතයට
නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්
කොටුව දුම්රියපොළ ඉදිරිපිට වෘත්තිකයෝ විරෝධයක
ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ ක
අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් කැඩී ප්‍රතිකාර වැඩ අඩාල වෙලා
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පැවතීමෙන් රෝග ප්‍රතිකාර
ලයිට් බිල ඉහළ දැම්මයි විදුලි සේවකයනට ගහන්න හදලා
අගලවත්ත ධාර්ටන්පීල්ඩ් පාරේ විදුලි පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂයක් අලුත්වැඩියාවට පැමිණි විදුලි සේවකයන්ට සහ ඔවුන
බුත්තල පොළොව සෙළ වේ
බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතී
අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු අයදුම් කිරීම ප්‍රමාණවත් නොවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයී
’’මං ඡන්දෙට නැකතකුත් හැදුවා’’
ඡන්දෙට නැකතුත් සදාගෙන බලා සිටි නමුත් ඒකට කෙළවී තිබෙන බවත් ඡන්දෙ තිව්වොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ආසන ජයග්‍රහණය කර
කෝප්-කෝපා බලගැන්වේ
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසාන කිරීමත් සමඟම අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (
බිරිය ගෙනත් දෙනු නැතිනම් දරුවන් බලා ගනු
බාල වයස්කාර දරු තිබෙන තිදෙනා ද කැටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තංගල්ල කාර්යාලයට ආ තිදරු පියකු බිරිඳ නැවතගෙන
ඩයනා - රංජිත් ගැටෙයි
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. එතකොට පාර්ලිමේන්තුවත් අනීතික දැයි ස
විදුලිය මිලදී ගැනීමට නව සූත්‍රයක්
පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා
අක්ෂිකාචවලත් හිඟයක්
රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග
ගොවීන්ට නින්ද ගිය අතරේ අලි වගාව වනසති
ආණමඩුව කොට්ටුකච්චිය කිලවන්එළිය කුඹුරු යායට කඩා වැදුන වල් අලි රංචුවක් අස්වනු නෙළිමට ආසන්නව තිබු අක්කර 20 කට ගොයම ව
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක
නිලධාරීන් චක්‍රලේඛ අල්ලගෙන දඟලනවා
මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙකට දමා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලන බව විපක්ෂයේ
හොර හරකා සමග සාජන් මාට්ටු
පොලොන්නරුව මනම්පිටියෙන් හොරා ගත් බව කියන ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථා
‘‘ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නෑ‘‘
පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයක් ලැබෙන බව දන්නා ආණ්ඩුව මුදල් නොමැති බව කියමින් මැතිවරණය ම
තනතුරට පත් කලා නම් කෙලින් කියන්න
මුදල් කාරක සභා සභාපති ධුරයට තමා පත්කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ නමුත් ඒ තනතුර පි
රුහුණේ කුමාරිය කළුතරින් නතර වේ
රුහුණු කුමාරී දුම්රිය අද (22) උදෑසන කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එහි ගමන් ගත් දුම්රිය
මැතිවරණ කොමසාරිස්ට මනි ඕඩර්
පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිස
මහ සඟ දහසක් වඩිති දනට
මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ අනුග්‍රහයෙන් භික්ෂුන් වහන්සේලා දහසක් නමක් විෂයෙහි දන් පිරිනැමීමේ පින්කම
නැගෙනහිරට පොඩි වැස්සක්
නැගෙනහිර පළාතේ අද (22) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා මධ්‍යම, දෙපාර්තමේන්තුව පවසයි.
බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානයට සුද්දයක් දුන් කතක් ඇතුළු පහක් මාට්ටු
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අයත් බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානය හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප් පරිගණකයක්,
වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන්ට තර්ජන
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිම

