එක්ස්ප්‍රස් පර්ල් නැවේ විනාශයෙන් මෙරට මුහුදේ ආවේණික විසිතුරු මසුන් විශේෂ රැසක් සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇති බව
දියත
නිධාන් හෑරු 10ක් මාට්ටු
වාලච්චේන, කල්ලිච්චිය පලෙයි රක්ෂිතයේ නිදන් හෑරූ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගත් බව වාකරේ පොලිස් විශේෂ කාර් ය බළකාය
හබරන දුම්රිය ස්ථානයට වන අලියකු කඩාවදි
වන අලියෙකු හබරණ දුම්රිය ස්ථානයට අද (25) පෙරවරුවේ පැමිණීමෙන් දුම්රිය ස්ථානයේ සිට මගීහු කලබලයට පත්වූහ.
අතුරුදන් වූ තරුණියන් දෙදෙනා මාතර බෝඩිම් කාමරයක
දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර
ප්‍රංශයට පනින්න ගිය 14ක් පිටුවහල් කරයි
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ප
සැබෑ අභියෝග හඳුනාගෙන එක් වෙමු
අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා
යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි
යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ.
නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති
සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සි
ජේසු බබා ඉන්කියුබේටරයේ
ඊශ්‍රායල ප්‍රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින
වාලම්පූරි සමග අයෙක් සැකපිට
විකිණීමේ අරමුණින් වාලම්පූර්ණ හතරක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු මන්නාරම ශාන්තිපුරම ප්‍රදේශයේදී මන්නාරම පොලිසියේ
වෙඩි තබා දෙදෙනකු මරලා
වෙඩි තබා ඝාතනය කළ බවට සැකකර දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් පාදුක්ක තුන්නානේ ප්‍රදේශයෙන් හමු වූ බව පොලිසිය කියයි.
අද වැස්ස ගැන මෙසේ කියයි
උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අසිරිමත් නන්තල උදා වේ!!!
ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන්
කතරගම දේවාලයේ සෙමි රත්නායක අතුරුදන්?
රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඒ මහතාගේ දියණියන් ද
එස්.අයිට පහරදුන් ගුවන් සෙබලා මාට්ටු
ගල්කිරියාගම පොලීසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ආවේගශීලීව හැසිරෙමින්, උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමේ
‘‘බාල බෙහෙත් සිද්ධියට ගොඩක් අය ඉන්නවා‘‘
බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද ස
වෙලේ සුදාට අයත් නිකේතනයක් හග්ගලින්?
සංවිධානාත්මක මත් ද්‍රව්‍ය ජාවාරම්කාර වෙලේ සුදාට අයත් යැයි සැක හග්ගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනයක්
සාම විනිසුරු කසිප්පු පෙරද්දී මාට්ටු
මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ඔහුගේ සහයකයා සමග වැල්ලම්පිටිය කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් පෙරම
ලියුම් සමග කුඩු බෙදූ පියුම් මාමා මාට්ටු
හෝමාගම තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ලියුම් බෙදන්නකු අයිස් මත්ද්‍රව්‍ය සමග අතුරුගිරිය පුංචි අතුරුග
බෙත්ලෙහෙමේ නත්තල් නෑ
කතෝලිකයින් අතර අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ, වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල්
ඉන්දුනීසියාවේ පිපිරීමක්
ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක අලුත්වැඩියා කටයුත්තක් අතරතුරේ හටගත් පිපිරීමකින් සේවකයෝ
ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි
ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තය
බීලා වේගෙන් ගියොත් වැඩ වරදී
උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන
පෙන්ගුයින් ගැටයාගෙන් පෙම්වතිය වෙන්නැයි ඇරයුම්
පිරිමි පෙන්ගුයින් සත්වයකු තම කාන්තා පෙන්ගුයින් සත්වයකට පෙම්වතිය ලෙස යෝජනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳ ල
බේබි කටපුංචෙක් වීරගුලෙන් අල්ලයි
විදේශීය රටක නිෂ්පාදිත සෙන්ටිමීටර් 10 ක් තරම් ඉතා කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව වීරග
එළවළු පැල 2,000ක ලස්සන නත්තල් ගස
විවිධ පාළාත්වලට ආවෙින්ක එළවළු පැල 2000කට අධික ප්‍රමාණයක් යොදාගෙන අලංකාර වූ නත්තල් ගසක් කොළඹ කාලු මුවදොර වට රවුමේ න
වේයන්ගොඩින් කෝටි ගණනක වාහන සොයා ගනී
හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හැට්ටයා යන අන්වර්ථ නාම
කිරි හරක් හොරකමේ ගිය ව්‍යාපාරිකයා ඇතුළු තුනක් මාට්ටු
දිවයින පුරා සිදු කෙරෙන කිරි ගවයින් සොරාාගෙන යාමේ සංවිධානාත්මක කල්ලිය ක නායකයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩ
කෝටි 2 ක බීඩි කොළ නොරොච්චෝලෙන් අල්ලයි
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක තොගයක් රැගත් ලොර
ජාඇළ ප්ලාස්ටික් කම්හලක් ගිනි ගනී
ජා ඇල ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් අද හවස හදිසි ගිනිි ගැනීමකට ලක්වූ බව ජා ඇල පොලීසිය පවසයි.

