(යොහාන් භාසුර)
වන අලියෙකු හබරණ දුම්රිය ස්ථානයට අද (25) පෙරවරුවේ පැමිණීමෙන් දුම්රිය ස්ථානයේ සිට මගීහු කලබලයට පත්වූහ.
පෙරවරු 09.30 ට පමණ හබරණ දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවට වන අලියා පැමිණ අතර දුම්රිය දෙපලට හෝ කිසිවකුටත් වන අලියා අනතුරුක් කර නොමැත.