මැර කල්ලියකට මැදි වී පුත්තලමේ දී ඝාතනයට ලක්වූ සැරයන් නවරත්න බණ්ඩාගේ මළගම නොච්චියාගම ජයගම සුසාන භූමියේ දී අද (24)
දියත
කඳුකර උණහපුළුවා
හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිට 1937 වර්ෂයේදී මුල් වරට හමුවූ කඳුකර උණහපුළුවා හෙවත් හෝර්ටන් ප්ලේන්ස් ස්ලෙන්ඩර් ලෝරිස
ජාතික පුෂ්පයේ හරිපාට බලයි
ශ්‍රී ලංකාවෙ ජාතික පුෂ්පය වන මානෙල් මලේ වර්ණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටථව විසඳීම සඳහා පරිසර අමාත්‍ය අනුර ප්
රහස් පොලිසිය සමාව ගනී.
ළමා අපචාරයක් සම්බන්ධයෙන් සැකපිට මිහින්තලේ රජමහාවිහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමි ලබන නව වැනිදා තෙක් රිමාන්
කපිතාන් මාතලීගේ ගණන් බස්සයි
කොණ්ඩය බැඳ, රැුවුල ද වවා සිටි පෞද්ගලික බස් රියැදුරෙක් කොණ්ඩය ද කපා කමිසයකින් හා කලිසමකින් සැරැුසි ටයිපටියක් ද ප
ගාල කඩන අලින්ට හෙණ්ඩු පාර
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයේ තීන්දුවට එරෙහිව ක්‍රියා කරන සියලූ දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග
අලි ඡන්ද පොරයට කරු ජයසුරිය
කොළඹ මහා නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 23ක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් බදාදා හා බ්‍රහස්පතින්දා (24x25) නාම යෝජනා බාර
රිසානාගේ මරණ දඬුවම- බේරුමකට මඟ පෑදෙයි
සෞදි අරාබියේ දී මරණ දඬුවමට නියම වී සිටින මඩකළපුවේ රිසානා නපීක්ගේ අභය දාන ආයාචනය සෞදි අරාබියේ රාජකීය අධිකරණය ඇය ස
රදලියගොඩ නඩුව පෑලියගොඩට- උසාවි ආවෙත් නෑ
ටෙලිකොම් ගබඩාවකින් පරණ යකඩ ටොන් 1828ක් පරණ යකඩ වෙළෙඳුන් දෙදෙනකුට විකිනීම සඳහා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි පසුගිය මහ
ශ්‍රී ලංකාවට කඩුලූ 4 ක ජයක්
සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (22) පැවැති පස්වැනි හා අව
චීනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
චීනයේ ෂැංහයි නුවරදී පැවැති 6 වැනි ආසියානු කනිෂ්ඨ වූෂූ තරගාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට
බොරු ගී්රස් යකා අල්ලා ගත් පසු පස් දෙනෙක් වෙඩි කති
බොරු ග්‍රීස් යකෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම මනගුණ්ඩුවේදී අල්ලා ගත් පුද්ගලයකු ග්රාමනිලධාරිවර
පොලිසියට හමුදාවට ගල්මුල් කොස්තාපල් පහරදී මරති
පුත්තලම මනගුණ්ඩුවේදී වෙඩි පහරින් පුද්ගලන් පස් දෙනකු තුවාල ලැබීමෙන් පසුව සිය ගණනක් පමණ පිරිසක් එහි ආරක්ෂාවට පැම
විල්පත්තු ආරක්ෂිතයත් අනතුරේ.
විල්පත්තු ජාතික වනෝද්‍යාන ආරක්ෂිත කලාපයේ අක්කර සියයක් පමණ හේන් වගාවට කපා ඇත. අවට ගම්වල පාරම්පරික හේන් ගොවී
ලක්ෂ 45ක රන් අල්ලයි.
රුපියල් හතළිස් පන් ලක්ෂයක් වටිනා රන් අබරණ තොගයක් ඩුබායි සිට රැගෙන ආ දෙදෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැ
රටිනුත් ඇවිත් පෙරහරට එක්වෙති
සීනිගම ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවායේ පෙරරෙහි සේසත් රැගෙන යෑමට විදේශිකයෝ ද එක් වූහ.
ඇප දුන්නත් නාහිමි රෑ දෙකක් හිරේ
දොළොස් හැවිරිදි දැරියක කෙලෙසී යැයි සැකපිට අත්අඩංගුවටගත් මිහින්තලා රජමහා විහාරධිපති නාමල්වැවේ රතනසාර නාහිමියන
වතුපිටිවලයි තංගල්ලෙයි හොර සල්ලි
ඌරාපොල මඩ කොටුවේ කුඩා නිවසක රුපියල් පන්සියයේ හොර නෝට්ටු කම්හලක් වටලා රුපියල් අසූ දෙදහසක හොර නෝට්ටු සොයාගත් බවත්
කාටවත් අනතුරක් නෑ
රත්ගම දී අද උදේ පීලිපැන තුබූ දුම්රිය ඇන්ජිම පැයකට පමණ පසුව පීලිගත කැර මාතර දක්වා ධාවනය කෙළේය. පීළි පැනීමෙන් කිසිව
චැනල් 4 වීඩියෝ පටයට ගාමනි හොඳ පිළිතුරක්
1971 වසරේ දී කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට බැඳුණු ඔහු 2001 දී රියර් අද්මිරාල් තනතුරට පත්වී 2005 දී නාවික හමුදාවේ ප
පේ්රක්ෂකයා හිතන්නේ නළු නිළියන් දෙයියන්ටත් වඩා දන්න බවයි
සරත් කුලාංගගේ කලා ජීවිතයට මේ වනවිට හරියටම අවුරුදු 35කි. විවිධ කලා ඉසව්වලට විහිදුනු ඔහුගේ ගමන් මගේ සොඳුරු ඉසව් ස්පර
රජරට රැජින පීළිපනී
ඕමන්තේ - මාතර රජරට රැජින දුම්රියේ ඇන්ජිම රත්ගම දී පීළි පැන්නේය.
අක්කා නංගිගෙන් කප්පම් කන්න හදලා
දරුවන් මරා දමන බව පවසා බාල සහෝදරියගෙන් රුපියල් දස ලක්ෂයක කප්පම් ඉල්ලූ බව කියන අක්කා (46) හා ඇගේ අනියම් සැමියා (23) කොට්
අලියාත් හිඟාකයි
නියඟයත් සමග උඩවලවේ අලි කෑම සොයා උඩවලව කතරගම මාර්ගයේ විදුලිවැට අසලට මේ දිනවල වැඩි වැඩියෙන් එති. ඇතැම් දිනවල අලි වි
මහ පක්ෂ දෙක එකතු වන්න ඕනෑ
ශ්‍රී ලංකාවේ ජයටම කි‍්‍රයාත්මක වන සාක්කු පුරවා ගැනීමේ දේශපාලනය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නි
ඕස්ටේ්රලියානු පිල කඩුලූ 5 ට 170 යි
ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර සුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තීරණාත්මක තුන්ව
වන්නි ගොවියා අමාරුවේ
දින පහක් තිස්සේ පැවැති වැස්සෙන් වන්නි වී ගොවියා අමාරුවට වැටී සිටියි. ගොයම් කුඹුරේම පැළවීම නිසා යල කන්නයේ අස්වන
හිමි නමක් පැලේ
යාන් ඔය සිඳී යෑම නිසා හබරණ ගම් කිහිපයක ගොවියෝ පන් දහසක් පමණ නියඟයෙන් ද ජලය සොයා ගම් වදින අලි ඇතුන්ගෙන් ද හිරිහැර
කොරියා ඉල්ලුම්පත් ගන්න අදත් පෝලිම්
දකුණු කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍ර නොලැබීමෙන් පෙරදින ආපසු හැරී ගිය තරුණ තරුණියන් ද
මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු 36 - 8 ක ජයක්
මහනුවර කී‍්‍රඩා සමාජය සහ සී. ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය අතර මහනුවර නිත්තවෙල පිටියේදී පැවැති ‘කැල්ටෙක්ස්’ ක

