''චාතුර්යා” ටෙලිනාට්‍යය අනවසරයෙන් පිටපත් කැර වීඩියෝ විකිණී යැයි රෝජර් සෙනෙවිරත්න කලාකරු විසින් ටොරානා වීඩියෝ අ
දියත
විභාග ශාලාධිපති පැයක් කයි
බළන්ගොඩ පින්නවල මහා විද්‍යාලයයේ අධ්‍යයන සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ 27දා (සෙනසුරාදා) පැවැති නාට්‍ය
කිව්වද නහී නොකිව්වද නහී
හාස්‍ය තේමාව රැගත් ‘මගෝ ඩිගෝ ඩයි’ චිත්‍රපටය නිෂ්පාදනයට දායක වූ ජනිත මාරසිංහ යනු චිත්‍රපට කිහිපයකටම නිෂ්පාදන
ලොරියට බිලි දෙකයි
ලොරියට යටවු මඟියකු රෝහලට රැගෙන යමින් සිටිය දි තවත් අයකු ඊට යටවී දෙදෙනාම මියගිය බව පුත්තලම පොලිසිය කියයි.
අල බැහැලා සිත පිරිලා
කඳුකරයේ අර්තාපල් අස්වැන්න නොළා ගන්නා සමය ඇරැඹී ඇත. අක්කරයකින් අර්තාපල් හොන්ඩර 160ක පලදාව ගොවි ඉලක්කයයි. කිලෝවක ත
මාතර රෝහලේ පොලූ ප්‍රහාරයක්
වතුර යැයි සිතා පයිබර් ඇසිඞ්’ බිව් තුන් හැවිරිදි දැරියක මාතර රෝහලට ඇතුළු කැර සිටියදි ඇය බැලීමට දෙව්නුවර සිට ආ පිය
චැනල් 4 බලන්න අවේ 30
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි කියන චැනල් 4 වීඩියෝ පටය ද පෙන්වමින් ස්කොට්ලන්තයේ එඞ්න්බරා නගරයේ දී අගෝස්තු 24 ව
කච්චතිවු ලංකාවටයි
කච්චතිවු දුපත ශ්‍රී ලංකාව සතු හෙයින් ඉන්දියා ධීවරයන්ට එහි ධීවර කටයුතු කිරීමේ අයිතියක් නැතැයි එරට විදේශ අමාත්‍ය
ජිනීවා පස්දෙනාට ඇමැති හතරක්
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලබන 12 වැනිදා සිට ඇරැුඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්
අතරමං සිසුන්ට පිහිට
උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් වසාදැමීම නිසා බි්රතාන්යයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් 80කට ආසන්න සංඛ්‍යාවකට
දඹදිව ගිය තිදෙනා සොයා රටම පීරයි
දෙනියායෙන් යටියන්තොටින් හා ඇල්පිටියේ පිරිස් සමඟ දඹදිව වන්දනාවේ ගිය තිදෙනකු ආගිය අතක් නැතැයි නවදිල්ලියේ ශ්‍රී ල
ෆොන්සේකා ඥාති දියණියකගේ අවමඟුලට යයි
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද කැලණියේ අවමඟුලකට සහභාගිවිය. ඔහුගේ සහෝදරයකු වන කිත්සිරි මහින්දලාල් ෆොන්සේකා
ඔරලෝසු දෙකට විදී
බම්බලපිටියේ ප්‍රධාන පෙලේ රාති‍්‍ර සමාජශාලාවක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයකින් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අත
බොරු නැව් සමාගම ලක්ෂ 20 පිල්ලි ගහලා
කඩවත සුවිසල් මන්දිරයක සිය කාර්යාලයය පවත්වාගෙන යමින් නැව් සමාගමක රැකියා දෙන බව කියමින් තරුණයන් නව දෙනකුගෙන් රුප
ගුවන් හමුදා යානයක් හදිසියේම චෙන්නායි ගුවන්තොටට
ගුවන් හමුදාවේ ඇන්ටනෝව් 32 යානයක් කාර්මික දෝෂයක් නිසා චෙන්නායි ගුවන්තොටට හදිසියේම බැස්සවූ බව, චෙන්නායි ආරංචි මාර්
පරණ තෙල්දෙණිය මතුවෙයි.
නිරිත දිග මෝසම් වර්ෂාව නොලැබිමෙන් වික්ටෝරියා ජලාශයද සිඳී ජල විදුලි නිෂ්පාදනය පහළ වැටී පැරැණි තෙල්දෙනිය නගරය
මරුසිරාගේ සිනමා බිරිය සැබෑ බිරිය බලන්න යයි
මරුසිරාගේ බිරියගේ චරිතය රැඟ පෑ මාලනී පොන්සේකා (දැන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී) අනුරාධපුර සාලියපුරට ගොස් මරුසිර
හමුදාව හෑල්ලූ කිරීමේ වැයමක් - ගෝඨාභය
රණවිරුවනට ජනතාව දක්වන ආදරය ගෞරවය සමාජයෙන් ඈත් කිරීමේ සියුම් වැඩ පිළිවෙළක් ඇතැයි ද යන්න පසුගිය දා හමුදා කඳවුරු අස
රනිල්ට රත්මලානේ අලි පැටවකුගෙන් අභියෝගයක්
දෙහිවල - ගල්කිස්ස නගරාධිපති අපේක්ෂක ලැයිස්තුට සුනේත්‍රා රණසිංහ හිටපු පුරපතිනිය නම් කිරීම අවලංගු කර එය විවෘතව
ගීතයේ අයිතිය ගායකයාටත් ඕන
ඔහු නිතරම සුභාවිත ගීතය රසිකයන් අතරට ගෙන ගොස් ඔවුන්ගේ ජන ආධ්‍යාත්මය සුවපත් කිරීමට උත්සුක වූවෙකි. මේ නිසාම එදා සිට
වසරේ ලෝක ටෙස්ට් පිලේ නායකත්වය සංගක්කාරට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර 2011 වසරේ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකයත්වය සඳහා තෝරාගනු ලැ
මාතර මහා කොල්ලය
මාතර පඹුරණ මාළු අපනයනකරුවරකු වන එච්.ජී. නන්දසිරි චේජන (51)ව්‍යාපාරිකයාගේ සිවුමහල් නිවෙසින් දින 13කට පෙර පවුම් 155ක් හා
ත්‍රස්ත නීතියත් කටුගාන්නලූ
හදිසි නීතිය ඉවත් කළ පරිදිම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ත්‍රස්තවාදය
පරෙස්සම ඈලියාවට
ළමා නිවාසයක බාල වයස්කාරියන් සිව් දෙනකු බරපතල අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කදානේ රොඞ්නි පෙරේරා
සැරයන් පොලිසියේ නම රකි
රිමාන්ඞ් බාරයේ සිටි සැකකරුවන් දෙදෙනකුට ඇප දීමට විරුද්ධ නොවීම සඳහා පොලිස් සැරයන්වරයකුට රුපියල් 1000ක අල්ලසක් දුන්
ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට එයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා වේග පන්දු ය
එරංග - සීක්කුගේ ටෙස්ට් සංචිතයට
සංචාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම
දාසෙන් වස්තුව සිඳේ
පසුගිය මැයි මාසයේ දී වාන් දැමූ කලාවැව හා බළලු වැව දැන් බොහෝදුරට තණ පිටියකි. ජනවාරි මාසයේ දී අක්කර අඩි ලක්ෂයක
ආවා විතරයි සභාපති ගෙදර
ලේකම්වරියට පහරදීම, රාජසන්තක කළ වැලි අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහව
රෝහණධීර සමුගනී
ඉතිහාසය, පුරා විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය පිිළිබඳ පඬිවරයකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර (80) අභාවප්‍රාප්

