ඔරලෝසු දෙකට විදී


බම්බලපිටියේ ප‍්‍රධාන පෙලේ රාති‍්‍ර සමාජශාලාවක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ 10ක් පමණ වටිනා අත්ඔරලොසු දෙකක් අද (28) අලූයම සොරගෙන ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. අඹුසැමි යුවළක් එම වාහනයේ පැමිණ ඇත.