හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද කැලණියේ අවමඟුලකට සහභාගිවිය. ඔහුගේ සහෝදරයකු වන කිත්සිරි මහින්දලාල් ෆොන්සේකාගේ දියණියක වූ පෙනිකා චතුරානිගේ අවමඟුලට බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ කැඳවාගෙන එනු ලැබූ ඔහු මිනිත්තු 20ක් පමණ එහි ගත කෙළේය.
ෆොන්සේකා ඥාති දියණියකගේ අවමඟුලට යයි