අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී) එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී ලෝක වාර්තාගත කඩුලූ ත‍්‍රිත්වය ලබා ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ සිටි මාලිංග ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
දෙරට අතර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන (ලකුණු 180) ස්ථාන පහක් ඉදිරියට එමින් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 17 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටියි.
එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම
| ස්ථානය |
ක‍්‍රීඩකයා |
ප‍්‍ර/ල |
| 1. |
ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය) |
707 |
| 2. |
ඩැනියල් විටෝරි (නවසීලන්තය) |
701 |
| 3. |
මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව) |
680 |
| 4. |
සයීඞ් අජ්මල් (පාකිස්තානය) |
673 |
| 5. |
ඬේලි ස්ටේන් (ද.අප‍්‍රිකාව) |
663 |
| 6. |
මෝනි මෝකල් (ද.අප‍්‍රිකාව) |
661 |
| 7. |
ඩග් බොලින්ජර් ( ඕස්ටේ‍්‍රලියාව) |
659 |
| 8. |
රේ ප‍්‍රයිස් (සිම්බාබ්වේ) |
658 |
| 9. |
එල්.ටොස්ට්සොබි (ද.අප‍්‍රිකාව) |
652 |
| 10. |
හර්බජාන් සිං (ඉන්දියාව) |
641 |
| 11. |
ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) |
639 |
| 12. |
බ්‍රෙට් ලී ( ඕස්ටේ‍්‍රලියාව) |
632 |
| 13. |
අබ්දුර් රසාක් (බංග්ලාදේශය) |
622 |
| 14. |
සකීබ් අල් හසන් (බංග්ලාදේශය) |
610 |
| 15. |
අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) |
608 |
| 16. |
නුවන් කුලසේකර (ශ්‍රී ලංකාව) |
575 |