නාඳුනන පිරිසක් තලාතුඔය ගුරුදෙණියේ නිවාස යෝජනා ක්‍රමයකට රාති‍්‍රයේ ආවේයැයි ඇති වූ කලබලයේ දී එම නිවාස පෙළෙහි සෙ
දියත
ඕස්ටේ්රලියාව කිසිවකු නොදැවී 26
සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර බොරැල්ල පී.සරවනමුත්තු පිටියේදී පැවැත්වෙන
එරංග - සීක්කුගේ ටෙස්ට් සංචිතයට
සංචාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම
ආපදා ගුවන් සහන පුහුණුව අම්පාරේ
ආපදාවලදී ගුවනින් සහන සැලැසීමේ විවිධ අභ්‍යාස මේ දිනවල කොළඹත් නැගෙනහිරත් පැවත්වේ. ඇමෙරිකා ගුවන් හමුදාවේ පැසිපික
දළදා මැදුර බොදු පුදුම හතට
ලොව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථාන අතර මහනුවර ශ්‍රී දළදා මන්දිරය බොදු පුදුම හතෙන් එකක් බව කියැවෙන වාර්තා චිත්‍රපටය
කොළඹට ඔබද? මමද?
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් ආයතන කීපයක් සඳහා රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද ප්‍රධාන පක්ෂද ස්වාධීන කණ
කුණුහරුප වෙබ් අඩවි ගැන සොයයි
මෙරට ගැහැණුන් හා පිිරිමින් සිටිතියි කියන අසැබි වෙබ් අඩවි සිය ගණනක් තම සීමාව යටතේ තහනම් කර ඇතත් එතෙර සිට මෙහෙයවන එ
අඟුලානේ රතිඤ්ඤා පත්තුවේ.
අඟුලානේ ද්විත්ව මිනී මරුමේ විත්තිකරුවන් පෝරකයට නියම කළ පුවත ඇසූ අඟුලානේ පිරිස් තැන තැන එකතු වී පාරට බැස බැස රතිඤ
එජාප පුරපති අපේක්ෂකයෝ.
කොළඹ, මහනුවර, මාතර, නුවරඑළිය සහ දෙහිවල - ගල්කිස්ස යන මහ නගර සභා සඳහා නගරාධිපති අපේක්ෂකයින් නම් කරමින් එක්සත් ජාතික
ගල් අඟුරු ගොඩක් ගිනි ගනී
කල්පිටිය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගොඩක සුළු ගින්නක් නිවාදැමූ බව එහි ආරක්ෂක අංශ කීය
පුංචි ඡන්දය ඔක්තෝබර් 8.
පළාත් පාලන ආයතන 23ක ඡන්ද විමසීම ඔක්තෝබර් 8 දා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා අද (25) තීරණය කෙළේ
අලි ඇත්තු උජාරුවෙන්
ගංගාරාමයේ ගංගා, කළගෙඩිහේනේ ගජබා ඇතා, කතරගම වාසනා ඇතා, දළදා මාලිගයේ සිංහරාජා හා බෙල්ලන්විල මැණික් මේ අලූත් ඇඳුම් ඇ
හදිසි නීතිය ඉවරයි.
හදිසි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ යෝජනාව මහින්ද රාජපක්ෂ ජනපති අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. සාමාන්
ස්කෑනරය ඉවරයි.
පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ එම්.ආර්. අයි. ස්කෑනරය හදිසියේ ගිනි ගත්තේය. මහනුවර නාගරික ගිනි නිවීමේ අංශය ග
නැවියා දොට්ටදමා හිරෙත් යවයි.
රාජකාරියෙන් බැහැරව අවි සමග සාමාන්‍ය ඇඳුමින් සැරැුසී අනවසරයෙන් මන්නාරම නාවික හමුදා කඳවුරෙන් එලියට ගිය නාවික භටය
රන් දිනා බසයෙන් ගමට එයි
සිංගප්පූරුව් ජාත්‍යන්තර මලල ක්‍රිඩා තරගයෙන් මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනූ දඹුල්ලේ පල්ලේගම උපමාලී රත
හරක් රංචුවකට බයවෙලා හමුදාවෙන් සමාව ගනී.
‘ග්‍රීස් යකුන්’ මන්නාරම පේසාලේ හා එරුක්කලම්පිඞ්ඩි නාවික හා යුදහමුදා කඳවුරුවලට රාත්‍රියේ ඇතුළුවෙතියි එහි වැ
අඟුලාන පොලිස් මිනීමරුවනට පෝරකේ.
අඟුලාන ද්විත්ව මිනී මැරුමේ පොලිස් නිලධාරියෝ සිවුදෙනාම පෝරකයට නියම වූහ. 2009 අගෝස්තු 12 වැනිදා අඟුලානේදී දිනේෂ් තරංග
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මේ රැුස්වීමට සහභාගිවන ලෙ
අනතුර දරුණුයි - කාටත් තුවාල නෑ
සිමෙන්ති පටවාගත් කැන්ටර් රියක් මාතර වල්ගම දී වෑන් රියක ගැටීමෙන් දෙකම පාරෙන් ඉවතට විසි වූ නමුත් කිසිවකුටත් තුවා
පන්දාහත් හොරට ගහලා
රුපියල් පන්දාහේ හොරනෝට්ටු 88 ක් සමඟ වවුනියාව මාමඩුව මහකච්චිකොඩියේ පුද්ගලයෙකු එප්පාවල දී අල්ලා පොලීසියට භාරදීමට
ටර්පන් ගසෙන් මරුවා එයි
හපුතලේ පන්කැටිය රක්ෂිතයට දරු දෙදෙනා ද සමඟ දර කැඞීමට ගිය අඹු සැමි යුවලක් ටර්පන් ටයින් ගසක් කඩා වැටී මියගිය බව ප්
කළුඅම්මාගේ දුට හිරිහැර කළාට දඩ
වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිවද ඇත් පැටවකු සත්ත්ව හිංසා පනත කඩකරමින් හිංසාකාරී ලෙසද ලො
හමුදාව කලබලකාරීන් පන්නයි
පෙළ පාළිකරුවන් නොච්චියාගම නගරය මැදින් යද්දී කඩපිල් කිහිපයකට ගල් මුල් ගසා ටයර් පුළුස්සා කලබල කරන්නට වූයෙන් යුද හ
නොච්චියාගම කලබල තුනීවේ
පුත්තලමේ දී මරා දැමුණු පොලිස් සැරයන්ගේ දේහය පොලිස් ගෞරවාචාර සහිතව ජයගම සොහොන් බිමේ දී මිහිදන් කැරිණි. එතෙක් නොච්
හිටපු උප පුරපති ගමන් තහනම ඉවතට
සාපරාධි විස්වාසය කඩ කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු දැ
සමනල වැවත් පැලි වළං පැලේ
තුන් මාසයකට අධික කාලයක් තිස්සේ පවතින නියඟය ද සමග සමනලවැව ද සිඳී වැවට යටවූ කිංචිගුනේ ගංගාරාමයේ චෛත්‍යය ද මතු වී ඇත.
ඡන්දෙටත් විහිළු
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග වෛද්‍ය, යශෝධා කුමාරතුංග, වෛද්‍ය නිදහස් චත
නොච්චියාගමට දැඩි ආරක්ෂාව
මැර කල්ලියකට මැදි වී පුත්තලමේ දී ඝාතනයට ලක්වූ සැරයන් නවරත්න බණ්ඩාගේ මළගම නොච්චියාගම ජයගම සුසාන භූමියේ දී අද (24)
කඳුකර උණහපුළුවා
හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිට 1937 වර්ෂයේදී මුල් වරට හමුවූ කඳුකර උණහපුළුවා හෙවත් හෝර්ටන් ප්ලේන්ස් ස්ලෙන්ඩර් ලෝරිස

