ගල් අඟුරු ගොඩක් ගිනි ගනී


කල්පිටිය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගොඩක සුළු ගින්නක් නිවාදැමූ බව එහි ආරක්‍ෂක අංශ කීය