ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්
මහින්ද රාජපක්‍ෂ ජනපති පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය. මේ රැුස්වීමට සහභාගිවන ලෙස සියලූම මැති ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. එම ප‍්‍රකාශය කිරීමට පෙර ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ රැුස්වීමක්ද පැවැත්වේ.

