රිසානාගේ මරණ දඬුවම- බේරුමකට මඟ පෑදෙයි
සෞදි අරාබියේ දී මරණ දඬුවමට නියම වී සිටින මඩකළපුවේ රිසානා නපීක්ගේ අභය දාන ආයාචනය සෞදි අරාබියේ රාජකීය අධිකරණය ඇය සේවය කළ නිවෙසේ හාම්පුතුන් වෙත යොමු කැර ඇත. දෙපාර්ශවය අතර බේරුමක් කැර ගැනීම එහි අරමුණයි.

