හිමි නමක් පැලේ


යාන් ඔය සිඳී යෑම නිසා හබරණ ගම් කිහිපයක ගොවියෝ පන් දහසක් පමණ නියඟයෙන් ද ජලය සොයා ගම් වදින අලි ඇතුන්ගෙන් ද හිරිහැර විඳිති. හිරිවඩුන්න ඉසිපතනාරාමාධිපති උනන්තැන්නේ රතනසාර හිමියෝ ආරක්ෂාව පතා රැුය පහන් කරනුයේ ගසක තැනූ පැලකය.