නියඟයත් සමග උඩවලවේ අලි කෑම සොයා උඩවලව කතරගම මාර්ගයේ විදුලිවැට අසලට මේ දිනවල වැඩි වැඩියෙන් එති. ඇතැම් දිනවල අලි විස්සක් තිහක් එහි එති. වාහනවලින් පාරේ යන අය පළතුරු ආදිය එම අලින්ට දෙති.
අලියාත් හිඟාකයි