ලක්ෂ 45ක රන් අල්ලයි.


රුපියල් හතළිස් පන් ලක්ෂයක් වටිනා රන් අබරණ තොගයක් ඩුබායි සිට රැගෙන ආ දෙදෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.