රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාප
දියත
රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇ
පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩු කරන බව ප්‍රංශ ජනපති කියයි
ප්‍රංශ දේශපාලනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පාර්
විද්‍යා නඩුවේදී සාක්කිකාර සිසුවාට අසනීප වෙයි
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ සාක්කි දෙමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට ක්ලාන්තය සෑදීම නිසා අද (3) නඩු
ජපුර සරසවියේ ගැටුම විමර්ශනයට කමිටුවක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්ව
මහින්ද ත්‍රිකුණාමල ජනතාව අතර
’’වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු’’ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද(3) ත්‍රිකුණාමල නගරයේ ජනරැලියක් පැවැත්වීය. හිටපු ජනපති ම
‘අද රටට නායකයෝ ගොඩයි‘ - මහින්ද
අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනතට ඒකාබද්ධ ව
වෛද්‍ය සභාවේ පිරිසක් යළි කාලෝ ඉල්ලති
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාම පත්කරන්නැයි වෛද්‍ය සභාවට ඡන්දය
විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට
බම්බලපිටිය ප්‍රදේශයේ පාසල විදුහල්පතිනියකට සිය නිළ කාර්යාලයේ දී අද (3) පෙරවරුවේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ
කසල ප්‍රතිපත්තියක් ඉල්ලූ පෙත්සම කල්යයි
කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගො
මහේෂ් සේනානායක හමුදාපති තනතුර අබියස
නව යුද හමුදාපති වරයා ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරි දින දෙක ඇතුළත පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්ව
ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහි පෙත්සම සලකා බැලීම අනිද්දා
මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ වැලි ගොඩ දැමීම, පස් කැපීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිද
අතුරුදන් කිරීම වරදක් වන පනත හය වැනිදා විවාදයට
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂාකිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළි
මොරටු සරසවියේ ඩෙංගු කීට ස්ථාන 15ක්
මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 15ක් තිබී සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ සිසුහු විරෝධතාවයක
අසාධාරණ පන්ති තහනම් පැනවීම සහ සය මාසික අනිවාර්ය විභාගයේ සියලු විෂයන්ට පෙනී සිටීමට ඉඩ නොදීමේ හේතුන් මත අම්පාර අග්
ආබාධිත පවුල ජීවත්කරවු කිකිළියන් කටගැස්මට ගනී
කිකිලියන්ගේ බිත්තර විකුණා ලැබෙන සුළු අදායමින් අබාදිත පිරිසක් පෝෂණය කරමින් සිටි දුප්පත් පවුලක තිබු කුඩා පරිමාණ
අම්පාරේ රාජ්‍ය ගොඩනැගිලි විනාශ මුඛයේ
අම්පාර දිස්ත්‍රික්කය පුරා නිසි නඩත්තුවක් සහ සොයා බැලිමකින් තොර රජයේ ගොඩනැගිලි දහසකට වැඩි ප්‍රමාණයක් ඇති බවත්
පොලිසියේදී මියගිය තරුණයන් වෙනුවෙන් වන්දි ගෙවන්න රජයට නියෝග
2008 වසරේ මඩකලපුවේදී නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ තරුණයින් දෙදෙනෙකු පොලිස් බාරයේ සිටියදී වද හිංසා ප
අල්ලස් ගත්තැයි විශේෂඥ වෛද්‍යවරයෙක් සැකපිට
කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක් අ
ජවිපෙ මන්ත්‍රී තර්ජනය කළ බව ඇමැති අමරවීර කියයි
උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවී ඇති හානිය බැලීමට කළ සංචාරයේ දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්
ඩෙංගු මඬින්න සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයෙක්
ඩෙංගු රෝගය මර්දනය කිරිමේ කටයුතු සිදු කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයකු පත් කර තිබේ.
බදුල්ලේ සිසුන් දෙන්නෙක් ඩෙංගු මරුවාට බිලි
ඩෙංගු උණ රෝගයට ගොදුරුවීමෙන් බදුල්ලේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
වනජීවී සහකාර අධ්‍යක්ෂකවරු අද සහ හෙට ලෙඩ නිවාඩු
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්යක්ෂවරුන් අද(3) සහ හෙට(4) අසනීප නිවාඩු වාර්තා කර රාජකාරි කටයුතු වලින් ඉව
පොලිසියේ දෙන්නෙක් ගැන පරික්ෂණ
2015 ජනපතිවරණ සමයේ පෝස්ටර් සහ කටවුට් ගැලවීම සඳහා එකතු කළ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කළ
පැෆ්රල් සංවිධානය අැමැතිට දෙහි කපයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පැවැති බාධක එකින් එක ඉවත් වෙමින් පවතිද්දී කිසිදු පූර්ව පැහැදිලි කිරිමකින් තොරව
වෛද්‍යවරු බදාදා සිට යළි අඛණ්ඩ වර්ජනයක
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක ක
සරසවි සිසුන්ට කළ ප්‍රහාරයට පොලිස් කොමිසමට වාර්තාවක්
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්
දොම්පෙට කසල ගෙනෙනවාට යළි විරෝධය
කොළඹ නගරයේ කසල නැවත වරක් දොම්පෙ කිරිඳිවැල ඒකාබද්ධ කසල කළමානාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට එරෙහිව ප්‍රදේශවාසීහු අ
මොරගහකන්ද ජලයෙන් ගම් හයක් සදහටම වැසෙයි
මොරගහකන්ද ජල ව්‍යපෘතිය හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාරම්පරික ගම්මාන 6 ක් ලංකා සිතියමින් මැකී යන බ

