මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අදාළ ඇමතිවරුන් මේ සභාවේ අනිවාර්යයෙන් ම සිටිය යුතු බව තමා නැවතත් දැන
එසැණ පුවත්
කොළඹ - කටුනායක මාර්ගයේ කොටසක් තාවකාලිකව වසයි
කොළඹ කටුනායක මාර්ගයේ කොටසක් නව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඔක්තෝබර් 4 වැනි දා දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි ප
බාලවයස්කාර දැරියට අතවර කළ පුද්ගලයෙක්ට සිරදඬුවම්
දහතුන් හැවිරිදි බාල වයස්කාර සිසුවියකට අතවර කළ විත්තිකරුවකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලක
‘පැලවත්ත-සෙවනගල සීනී සමාගම පෞද්ගලික අංශයට පවරන්නේ නෑ‘
පැලවත්ත හා සෙවනගල සීනි සමාගම් පෞද්ගලික අංශයට හෝ වෙනත් පුද්ගලයෙකුට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය
ලබන වසරේ සිට ධීවරයින්ට රක්ෂණයක්
ධීවර රක්ෂණය මේ වසරේ අරඹන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය.
‘ ඥානසාර හිමිට ජනාධිපති සමාව ගන්න ඉල්ලීමක් කරනවා‘
බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධි
තාජුඩීන් පැහැර ගන්න සිරිලිය සවියේ ඩිෆෙන්ඩර් භාවිත කරලා
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අය පැහැරගෙන යාම සඳහා සිරිලිය සවිය ව්‍යාපෘතිය යටතේ ලබාදී තිබු ඩිෆෙන්ඩර් රථයක් භාව
පොලිසියට ඔත්තු දුන්නාට කපා ඝාතනය කරයි
නීතිවිරෝධීව මත්පැන් විකිණීම සම්බන්ධව පොලිසියට ඔත්තුවක් ලබාදුන්නැයි කිසියම් පිරිසක් ආයුධ වලින් කපා කොටා පහරදී
රුපියල 168 ත් පනී
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වන ශ්‍රී ලංකා රුපියල අද (20) ඉතිහාසයේ පළමු වරට පහළම අග
‘ පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ‘
පොලිස්පතිවරයා ඉවත් කිරීමට කිසිදු බලයක් ජාතික පොලිස් කොමිසමට නැතැයි එහි සාමාජිකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
‘මට ආපහු එන්න හිතෙනවා‘ - ඩිල්ෂාන්
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බ
පකිස්තාන් අගමැති ඉන්දීය අගමැතිට ලියයි
පකිස්තානය හා ඉන්දියාව අතර සාම කතිකාවත යළි ඇරඹීම සඳහා පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
ශ්‍රී ලංකාවේ යුද්ධයට ඉන්දියාවෙනුත් ආධාර දීලා - පලනිස්වාමි කියයි
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඩී.එම්.කේ පක්ෂය සහ කොංග්‍රස් සන්ධාන රජය ඊට ආධාර ලබාදුන් බවට හිටපු ජනාධිපති මහින්ද ර
ඥානසාර හිමිගෙන් අභියාචනයක්
හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල
ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ පරික්ෂණ විනිවිදභාවයෙන් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ පූර්ණ විනිවිදභා
මදුරු මර්දන සතියක් එයි
ඩෙංගු රෝගය මැඩපැවැත්වීමේ අරමුණින් ලබන 26 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට
බඹර වදවලට ගිනිතබා ගින්න නිවන්න ගිනි නිවීමේ ඒකකය කැඳවයි
කිලිනොච්චිය මහරෝහලේ බැඳ තිබූ විශාල බඹර වද දෙකක් ඉවත් කිරීමට බඹර වද වලට ගිනිතැබීමට පියවර ගැනීමෙන් ගින්න ව්‍යාප්ත
ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය මුළුමනින්ම අවසන්
ගිං- නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කී
පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ
පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි ජනපති හෝ අගමැති කිසිදු ඉල්ලීමක් කර නැතැයි නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලි
හොරණ කම්හලේ ගෑස් කාන්දුවෙන් තවත් අයෙක් මරුට
හොරණ වගවත්ත ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට රැගෙන ආ ඇමෝනියා ගෑස් අඩංගු සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතල තුවාල
බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය දැරිය ගැබිනියක් වෙයි
බඩේ අමාරුවක් බව පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මිත්තනිය සමඟ වැලිමඩ මූලික රෝහලට ගිය බාලවයස්කාර දැරියක් ගැබිනි
වේල් ගණනක් බත් නැතිව අඹුසැමි යුවළක් මුරුංගා කොළ තම්බාගෙන කාලා
වගා කන්න හයක් පාළුවීමෙන් ඇතිවී තිබෙන ආහාර හිඟය නිසා වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් අඹු සැම
නාමල් කුමාර පදිංචිය වෙනස්කර සැඟවෙයි
පොලිසිය තමාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි හෙයින් තමා පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය
පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි නියෝගයක්
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි ජනපත
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට
රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල
මත්ද්‍රව්‍ය විෂවීමෙන් මැලේසියාවේ පුත්‍රජයාහි 21 ක් මරුට
මැලේසියාවේ පුත්‍රජයාහි මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් 21දෙනකු මියගොස් තවත් පිරිසක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ - චන්න ජයසුමන
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බවත්, පවතින්නේ ජාතිවාදී උගතුන් නිර්මාණය කළ ව්‍යාජ ඉතිහාසය කේන්ද්‍රී
තේ වලට සීනි කලවම් කරන කර්මාන්තකරුවන්ට දැඩි පියවර
තේ නිෂ්පාදනයේදී සීනි කලවම් කිරීම සම්බන්ධ තේ නිෂ්පාදන කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම කෙරෙහි වැවිලි කර්මාන්ත අම
වැටුප් වැඩි නොකළොත් අයවැයෙන් පසු වැඩ වර්ජනයක්
වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර බඩු මිල ඉහළයෑම නතර නොකළහොත් එළඹෙන අයවැය
දේශිය නිෂ්පාදකයන්ගෙන් පුටු ගන්නැයි බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්
බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පුටු පමණක් මිලදී ගන්නා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආච

