කොළඹ කටුනායක මාර්ගයේ කොටසක් නව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඔක්තෝබර් 4 වැනි දා දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 2 ක් පළල සහ මීටර් 200 ක් දුරින් වසා තබන බව පොලිසය සඳහන් කරයි.
(28535)