නිදහස් දින උළෙලේ දී ජනාධිපතිතුමා කළ කතාව හොඳ බව තමා පිළිගන්නා නමුත් වඩා වැදගත් වන්නේ කියන කතා නොව කරන ක්‍රියා යැ
එසැණ පුවත්
නගර ශාලාව අවට තදබදයක්
කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
කෝප්-කෝපා කමිටු සාමාජිකයෝ නම් කෙරෙති
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා ගත් ඇමැතිවරුන් සහ පාර්ලිම
උතුරුමැද රැකියා විරහිත උපාධිධාරීහු වීදි බසිති
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (05) අනුරාධපුරයේ පළාත් සභා සංකිර්ණය ඉදි
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳුදා තෙක් කල් යයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල් දමා ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රක
ලියාපදිංචි නොවූ ඖෂධ කිහිපයක් ගාල්ලෙන් සොයාගනී
ගාල්ල නගරයේ ඖෂධ ශාලා පරික්ෂාවකදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවු බවට සැකකරන ඖෂධ වර්ග කිහිපයක් සොයාගත් බව ග
පුජිත්ට-හේමසිරිට ඇප
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය අද (05) ඇප
කන්කසන්තුර මුහුදු සීමාවෙන් කේරල ගංජා තොගයක් සොයාගනී
කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 157ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැ
කොරෝනා වයිරසයෙන් 492ක් මිය ගිහින්
චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492දක්වා ඉහළ ගොස් තිබේ.
පැය දෙකක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්
කිසිඳු අවසරයකින් තොරව ඊයේ (03) හදිසියේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලි
හමුදා සේවය හැර ගිය අයට පොදු සමාකාලයක්
හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් හෙට (05) දින සිට (12) දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති
‘‘නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක්‘‘
ශ්‍රී ලංකාවේ සිටින චීන, ජපාන සහ දකුණු කොරියානු ජාතිකයන් ඇතුළු නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරු
ලෝක පිළිකා දිනය අදයි
පිළිකාව මේ වනවිට ප්‍රධාන බෝ නොවන රෝගයක් වන අතර ලෝකය පුරා සිදුවන මරණ හතකින් එක් මරණයක් පිළිකා හේතුවෙන් සිදුවන බව ල
‘‘ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවයම දූෂිතයි‘‘
ප්‍රකාශයට පත් කෙරෙන සෑම වාර්තාවකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කොතරම් දූෂිත ද යන්න අනාවරණය වන බවත් එම නිසා
ජනපතිගේ නිදහස් දින කතාව මංගල අගය කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (4) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ට
‘‘ජාතික ගීය දෙමළෙන් ගායනා නොකිරීමෙන් බෙදුම්වාදය ශක්තිමත් කළා‘‘
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා නොකිරීමෙන් ශ්‍රී ලාංකික අනන්
2035 සිට පෙට්‍රල් - ඩීසල් වාහන බ්‍රිතාන්‍යයේ තහනම්
පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු බ්‍රිතාන්‍යයේ අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සැලසුම් කර ඇත.
වූහාන් ගිය ගුවන් සේවකයෝ දිරි දීමනා ප්‍රතික්ෂේප කරති
කොරෝනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යා
කොළඹ ජනගහනයෙන් 1000කට 9ක් ආඝාත රෝගීන්
ලංකාව පුරා මේ වනවිට ආඝාත රෝගීන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
දිනකට පැය 2ක් විදුලි විසන්ධි කිරීමේ තීරණය අවලංගුයි
හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දිනකට පැය දෙකක කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට ගෙන තිබූ තීරණය
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල්
චීනයට ආධාර යැවීමට සාකච්ඡා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහයෝගය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාට මේ සතියේදී ලිපියක් යවන
යුද හමුදා නිලධාරීන් 244 කට උසස්වීම්
72 වැනි ජාතික නිසදහස් දිනය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 244 දෙනකුට උසස්වීම් ලබා දී ඇතැයි යුද හමුදාව පවසයි.
යාපනය සරසවි සිසුහු කළු කොඩි එල්ලති
72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද (04) සර
එරාවුර්හි නිදහස් වෙළඳ කලාපයක් ඇරඹීමට යයි
මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රව
නිදහස් දිනයදා රැදවියෝ 512 කට නිදහස
72 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 512 දෙනෙකුට අ
එජාප ප්රමුඛ සන්ධානය ඡන්දෙට එන්නේ අලියා ලකුණින්
ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ අලියා ලකුණින් යැයි එක්සත් ජාතික
නිදහස් දින සැමරුම උලෙළ නිමා වෙයි
නිදහසේ පියා වන ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව සෙවණේ, කොළඹ 07,නිදහස් චතුරස්රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණු 72 ව
සන්ධානයෙන් ආවත් සම නායකයන් නැහැ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්ෂ දෙකෙන්ම සම නා
කුවෙට්හිදී හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 58 ක් යළි ශ්‍රී ලංකාවට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන

