කසලවලින් මෙතෙක් දිනකට නිපද වූ මෙට්‍රික් ටොන් 15 ක් වන ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 50 ක් දක්
එසැණ පුවත්
මහජන සේවා සඳහා පළාත් පාලන ආයතනවලට කෝටි 300ක්
පළාත් පාලන ආයනවලට මහජන සේවා සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘
කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (ර
ගම්පහ නිවෙස්වල සිටින ආසාදිතයන් කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට
ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු නොකෙරුණු කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විශේෂ ව
‘කොහුවල රථවාහන තදබදයට විසඳුමක්‘
රුපියල් කෝටි 21 ක් වැය කරමින් කොහුවල පාමංකඩ මාර්ගයේ ඉදිකරන ‘පාමංකඩ නව පාලම’ ඉදිකිරීමෙන් පසුව පාමංකඩ - ශ්‍රී සම්බුද
සත්වෝද්‍යානවල අනතුරු දීමනාව 5000කින් වැඩිවේ
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යානවල සතුන් බලා ගන්නා සේවකයන් 461 දෙනකුගේ අනතුරු දීමනාව රුපියල
කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට
කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්ර
පෞද්ගලික අංශයේ පී සී.ආර් - ඇන්ටිජන් සඳහා උපරිම මිලක්
‘කොවිඩ්’ රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගන්නා පී.සී.ආර්. පරීක්ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500 ක් ද, ඇන්ටිජන් පරීක්ෂා
“කොරෝනාවෙන් මෙන්ම ජනතාවට ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලා’’
පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ වගකීම ආණ්ඩුව ගත යුතුයි’’
රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී රට විවෘතව තබා ගනිමින් ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජන
‘ආණ්ඩුවේ වැරදි තීරණ රට අගාධයට තල්ලු කරනවා’
ආදාහනාගාර වලටත් පොරොත්තු ලේඛනයක සිටිය යුතු තරමට ආණ්ඩුවේ වැරදි තීරණ විසින් රට අගාධයට තල්ලු කර ඇතැයි සමගි ජන බලවේය
දුම්රිය පාලක කාර්යාලයේ ස්ථානාධිපතිවරුන් ඇතුළු 12 කට කොරෝනා
මේ වන විට දුම්රිය පාලක කාර්යාලයේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන් ඇතුලුව 12 ද
නාවලගේ බෙනට් කුරේ පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කරයි
හිටපු අමාත්‍යවරයෙකු වන නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කරනු ලැබූ බව විදේශ අමා
‘ගෑස් ටොන්එකක මිල 2019ට සාපේක්ෂව සියයට 80කට වඩා වැඩිවෙලා‘
ලෝක වෙළෙඳපලේ ගෑස් ටොන් එකක මිල 2019 වසරට සාපේක්ෂව සියයට 80 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සමූපකාර සේවාල අළෙවි ස
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 2000ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24
‘කොරෝනාවෙන් මිය ගිය බොහෝ අය කිසිදු එන්නතක් ලබාගෙන නෑ'
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5340 න් 5000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නත
ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු වසයි
කොළඹ 01 සර් බාරොන් ජයතිලක මාවත, ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තම
ඉන්දියාවෙන් මෙරටට පැන්න පුද්ගලයෙක් අල්ලයි
දකුණු ඉන්දියාවේ ඊච්චමලේ ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට පැමිණ යාපනය ගුරු නගර ප්‍රදේශය නිවසක සැඟව සිටි (26) හැ
නිරෝධායන නීති කැඩූ 138ක් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 138 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොරෝනා අවදානමක් මැතිසබේ වෛද්‍ය මධ්‍යස්ථානයත් වසයි
කොවිඩ් අවදානමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇතැයි එහි ආරංචිමාර්ගවලින් පැවසේ
අද කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ ව
ස්පුට්නික් එන්නත් 15,000ක් කටුනායකට
ශ්‍රී ලංකාව රුසියාවේන් මිලට ගත් ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන
දක්ෂිණ අධිවේගයේ වෑන් රථයක් ගිනි ගනියි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් අද රාත්‍රී 9 .15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසලදී හදිසියේ ගිනි ගැනීමට
කොවිඩ් මරණ 118ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
බසයේ ගමන් ගත් කතක් හිටිහැටියේ මරුට
හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
කොරෝනා රෝගීන් 7003ක් ගම්පහ නිවෙස්වල
කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිවෙස්වල රැද
කොරෝනා ආසාදිතයන් 1992ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,992 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
බේරුවල ධීවරයෝ විරෝධතාවක
බේරුවල ධීවර වරායෙන් ඈත දියඹට යන ධීවර කම්කරුවන් පිරිසක් අද උදෑසන බේරුවල ධීවරවරාය පරිශ්‍රයේ දී විවිධ පුවරු අතැති
දුමින්ද සිල්වා වැඩ බාරගනී
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේ

