ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි ස
එසැණ පුවත්
අද ආසාදිතයන් 2,938 ක්
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1,010 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි
කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
අදත් කොවිඩ් මරණ 94ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කර ඇත.
“නැවේ ගින්නෙන් පීඩාවට පත් වූවන්ට වන්දි දෙන්න සූදානම්’’
එම් වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීමට සිය සමාගම සූදානම් බව එම නැව
කොවිඩ් ආසාදිතයන් තවත් 1,928ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,928 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
විදුලි උත්පාදනයට තවත් පියවරක්
රටපුරා රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වහලය මත සූර්ය පැනල ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව සූර්යබල සුළ
ඇප ප්‍රතික්ෂේපයි,රිෂාඩ්ගේ බිරිය 23 තෙක් රිමාන්ඩ්
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂි
පොලිසියේ පන්තියට ආ පොලිසියේ හතරකට කොරෝනා
වාරියපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහා අද පෙරවරුවේ පැවැත් වූ උපදෙස් පන්තියක් අතර තුර හදිසියේම රෝගාතුරවූ ඊට සහභ
කාබනික ව්‍යාපෘතියට විශේෂඥයන් තිදෙනෙක්
රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතා සහිත විශේෂඥයන් තිදෙනකු බඳවා ගැනීමට කෘෂිකර්ම
ප්‍රයෝජනයට නොගත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 05ක් ඉවත්කරගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අරමුදලින් ඉදිකර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදුන් ප්‍රයෝජනයට නොගත් කොවිඩ් ප්‍රත
මරණ ගැන තීරණය මරණ පරීක්ෂකවරුන්ට
නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණ
ගුරුවර්ජනය නිසා අපොස ප්‍රතිඵල තව ප්‍රමාද වන ලකුණු
ගුරුවරුන්ගේ වර්ජනය හේතුවෙන් 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි අධ්
එමීර් රාජ්‍යයට යන ශ්‍රමිකයනට ගැටළු රැසක්
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පිටත්ව යාමට සූදානම් වී සිටින ශ්‍රමිකයින්ට රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ප
රනිල්ගේ චෝදනාවට යුද හමුදාපති පිළිතුරු දෙයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්යස්ථානයෙන
රාජ්‍ය ඇමති විදුරට අලුත් තනතුරක්
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ශ්‍රී ල
‘‘ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්‘‘
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප
රට රටවල කොරෝනා
අගෝස්තු 7 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරී
වරාය පොදු සේවක සංගමය විරෝධතාවක
දැනට නතර කර ඇති ඇන්ටිජන් පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක ස
ලංගමට දිනකට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක්
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැට
කොරෝනා අවදානමක්: සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි
නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරි
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් පරීක්ෂාවට
බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලී
රට ඉදිරියේ තියෙන්නේ “ඩෙල්ටා බෝම්බයක්’’
මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර ’’ඩෙල්ටා බෝම්බයක්’’ බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය ක
ස්ලිට් ආයතනය ගැන කෝප් විමර්ශන
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ස්ලිට් ආයතනය) රජයට තිබු අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සිය
‘‘දැඩි මතයෙන් ඉවත්ව යථාර්ථය තේරුම් ගන්න‘‘
ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් මිනිසුන් මැරී වැටෙනවා නම් අපිට ආර්ථිකයත්, මිනිස්සුත් දෙකම නැතිවන බව රජය තේ
සෙල්ෆි ගන්න ගිය තරුණයා පාලමෙන් වැටී මරුට
යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු එම පාලමෙන් වැටී මියගොස් ඇතැ
කොවිඩ් රෝගීන්ට නිවෙස්වල ප්‍රතිකාර අද සිට ඇරඹේ
සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ.
ගම්පහ පාසල් දරුවන්ට එන්නත් දෙන්න සූදානම්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි වයස අවුරුදු 12 - 18 ත් අතර පාසල් දරුවන් සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සම්බන්ධයෙන්
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1802ක්
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (9) උදෑසන වනවිට 77,845 ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාද
පොලු මුගුරුවලින් පහරදි තිදරු පියා මරලා
පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙ

