අද ආසාදිතයන් 2,938 ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1,010 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2,938 කි

මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,32,932 ක් දක්වා ඉහළ ගොස් ඇත.