අදත් කොවිඩ් මරණ 94ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කර ඇත.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,205 ක් දක්වා ඉහළ ගොස් තිබේ.