කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ’ශක්ති’ නෞකාව කොළඹ වරායට අද උදෑසන පැමි
එසැණ පුවත්
කසිප්පු මුදලාලි පොලිස් ත්‍රිරෝද රියේදි මැරුට
නීති විරෝධී මත්පැන් සමග අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලිසියට රැගෙන එන අතරතුරදී ඇතිවූ රෝගී තත්වයක් මත මියගොස් ඇති බ
විහාරාධිපති ජිප්රියෙන් අරක්කු පැන්නූ අයෙක් දැලේ
මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ අධිසුඛෝපබෝගි ජිප්
කොරෝනා නීති කැඩූ 502ක් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 502 කු ඊයේ දින
ඩෙල්ටා වයිරසයෙන් තවත් විකෘතියක් සොයාගනී.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද
කොරෝනා මරණ 183ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
දඬුවම ගිහිල්කරන්නැයි ධනුෂ්ක සහ කුසල් ඉල්ලති
එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනු
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට අවසර
සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංක
බදියුදීන් බන්ධනාගාර වෛද්‍යවරයාට පාට් එකක් දාලා
පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනා
2000 සුදුස්සන්ගේ නාම ලේඛනය හදා අවසන්
නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්ද
වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට
වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී
පෙම්වතිය පැහැර ගැනීමට ආ තරුණයා බෑගය පැහැරගෙන යයි
නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබියදි තම පෙම්වතිය පැහැරගැනීමට ආ පෙම්වතා ඇගේ අත් බෑගය කොල්ල කා පලාගිය පෙම්වතකු සහ ඔහු
ලොවම ගිලගත් කොරෝනා වයිරසයේ තතු
අගෝස්තු 21 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිර
වේදිකා නළු රවින්ද්‍ර යසස්ට කොරෝනා
ප්‍රවීන වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු වන රවීන්ද්‍ර යසස් මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට ඔහුගේෙ ෆේස් බු
තමන් කවුද පොලිසියට කියන්න
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඔබ කවුරුන්ද යන්න නිවැරදිව පැහැදිළි කිරීමෙන් පොලිසියට සහයෝගය දක
කොරෝනා ආසාදියන් 3110ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,110 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා දේහ ගැන සොයන්න එස්.පී.වරයකු පත්කරයි
කොවිඞ් ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ දේහ රෝහල්වල ගොඩගැසී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රධ
‘‘මිත්‍යාමතවලින් කොරෝනා පරද්දන්න බෑ‘‘
පැණි මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහ
ඇඳිරිනීති සමයේත් කර්මාන්ත අමාත්‍යාංශයේ සේවා අඛණ්ඩව
කර්මාන්ත අමාත්‍යාංශයේ සේවා කටයුතු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දින 10ක කාලයේදීත් අඛණ්ඩව පවත්වාගෙනයාමේ ව
අක්ෂි කාච 38කටත් වෛද්‍ය උපකරණ හතරකටත් උපරිම සිල්ලර මිලක්
අක්ෂි කාච 38කට සහ තෝරාගත් වෛද්‍ය උපකරණ හතරකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහත
පාන් මිල වැඩි කරන්නේ නෑ - පිට පළාත් බේකරි හිමියෝ
මිළ වැඩිකිරීමට නියමිත බේකරි නිෂ්පාදන මිළ වැඩිකිරීමකින් තොරව තිබූ මිළටම අළෙවි කිරීමට කටයුතු කරන බව පිට පළාත් බේක
ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගන්න විදෙස් සහය පතයි
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හමුවේ එහි සිටින ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු ඉවත් කර ගැනීමට සහාය දෙන්නැයි මෙරට විදේශ අමා
එන්නත් නොගැනීම මරුවා තුරුළු කර ගැනීමක්
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ‘කොවිඩ්’ ආසාදිත මරණවලින් සියයට 91 ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් එන්නත
ඇමැති සිසිර වැටුප පරිත්‍යාග කරයි
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය
අලි වලේ වැටුණු අලි පැංචා බේරා ගනී
කරුවලගස්වැව එරඹුදුගස්වැව ගල් වලකට වැටි දින තුනක් අසරණව සිටි මාස තුනක අලි පැටවකු 22 දින උදෑසන බේරා ගත් බව කරුවලගස්ව
ආනන්ද පාලිතට ඇප
රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි අපරාධ පරීක්ෂණ ද
බලාපොරොත්තුවේ හුස්ම රැගෙන “ශක්ති’’ දිවයිනට
ඔක්සිජන් ටොන් 100ක් රැගෙන ඉන්දියාවේ සිට ගමන් ඇරඹු ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට අද පස්වරුවේ පැමිණියේය.
දික්ඔය රෝහලේ වෛද්‍යවරු හතරක් ඇතුළු 20කට කොරෝනා
හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් හතර දෙනකු ඇතුළු 20 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බව දික්ඔය මුලික රෝහලේ
“එන්නත් තේරීමෙන් කිසිදු පලක් නෑ’’
ලැබෙන එන්නත කුමක් වුවත් තේරීමකින් තොරව ඉතාම ඉක්මනින් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර
“වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ’’
වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බවත් බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකියන ලෙස

