නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් ’කොවිඩ් 19’ එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. මෙම එන්
එසැණ පුවත්
ඖෂධ හැටකට උපරිම සිල්ලර මිලක්: ඇමතිවරයාගෙන් නව ගැසට්ටුවක්
ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවාවන් සීමා කරයි
ලබන 30වැනිදා තෙක් රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාව
ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව
නිරෝධායන නීති කැඩූ 186ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 186 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගම්පහින් ආසාදිතයන් 1941ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසා
දේශීය ඖෂධ ජනතාවට බෙදන්න ජනපතිගෙන් උපදෙස්
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලටටම ගොස් ලබාදීමට පියවර ගන්න
පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වයක්
පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ
අරක්කු බෝතල් 628ක් සමග තිදෙනෙක් මාට්ටු
නිරෝධායන ඇඳිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු බෝතල් 628 ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩං
එතෙර සිට එන අයට නීති අලුත් වෙයි
විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා
නිරෝධායන ඇඳිරිය කැඩුවොත් වැඩ වරදි
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක්
ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇතැයි ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා ත
අත්‍යාවශ්‍ය සේවාවලට අවශ්‍යනම් ලංගම බස්
අත්‍යවශ්‍ය සේවා ආයතනවල ප්‍රධානීන් ඉල්ලීම් කරන්නේ නම් එම ආයතනවල සේවකයන්ට පමණක් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ල
තැපැලටත් හදිසි දුරකතන අංකයක්
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික
රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා
කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය
නිරෝධායන ඇඳිරිය මාර්ග සංවර්ධන කටයුතුවල අදාල නෑ
රට පුරා ක්‍රියාතමක වන මාර්ග සංවර්ධන කටයුතුවල සහ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතුවල සේවකයන්ට නිරෝධායන ඇඳිරිනීතිය
කොරෝනා ආසාදිතයන් 2825 වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,825 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සං
රට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්රයෙන් පැතිරෙයි
කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කි
ඉන්ධන ගන්න දිගු පෝලිම්
ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පළවූ පුවත් හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (19) රාත්‍රියේ සිට
‘‘රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඩීල් දැමීමක් නොවේ‘‘
රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට ය
ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම්
නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවස
කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් තහනම ඉවතට
මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ වාණිජ ගුවන් ගමන් 22 වැනිදා සිට ආරම්
ඇඳිරි නීති කාලය තුළ අවු: 60ට වැඩි අයට එන්නත්
නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත්කරණය ශ්‍රී ලංකා යුද හමුදාව ඇත
අද සිට දින 10 රට වහයි
කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත.
රට වැසීම ගැන ඇමති සිසිර ජයකොඩිගෙන් අලුත් යෝජනාවක්
රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග
“හරක් කටාට” අයත් සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත
එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානයට වීඩියෝ බෙදූ තරුණයකු අත්අඩංගුවට
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණීන් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකතනයක
රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුතාත් සහිරා රග්බි ක්‍රීඩක පියාත් කොරෝනාවට බිලි
කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොම
ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොවිඩ් වැළඳී මියයයි
කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත. එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ
කුඩ්ඩා උ.පො.පරීක්ෂකට බෝතලයකින් පහරදෙයි
බ්ලූමැන්ඩල් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයක් කඩා තුවාල සිදු කළ මත් ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව පො

