බ්ලූමැන්ඩල් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයක් කඩා තුවාල සිදු කළ මත් ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව පො
එසැණ පුවත්
“අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා’’
මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්යාරක්ෂිත හැසිරීමකට හුරුව
’’ඕනෑම රටකට ඕනෑම එන්නතක් ලබා ගෙන යන්න පුළුවන්’’
ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ
රටවල් තුනක තානාපතිවරියෝ මුදල් ඇමති හමුවෙති
රටවල් තුනක මෙරට තානාපතිවරියෝ මුදල් අමාත්‍යාංශයට පෙරේදා අමාත්‍යාංශයට පෙරේදා (19) මුදල් පැමිණ මුදල් අමාත්‍ය බැසිල්
ඇමති බන්දුල සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි
වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත.
පවිත්‍රා නිවසේ සිට නව ප්‍රවාහන ඇමති ලෙස වැඩ අරඹයි
නව ප්‍රවාහන ඇමති ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ (19) ආරම්භ කළාය .
ගම්පහින් ආසාදිතයන් 2424ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදි
“ඉන්ධන හිඟයක් නෑ’’
රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි හිඟයක් ඇතිවේ යැයි අසත්‍ය ප්‍රචාර කිරීමෙන් ජනතාව කබලයට පත්වන්නේ යැය
හොර සිගරැට් තොගයක් දෙහිවලින් අල්ලයි
තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ 18ක් ඔහු වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු දෙහි
’’සම්පූර්ණයෙන්ම රට වැසීමට අවශ්‍ය නෑ’’
කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණ වශයෙන් ’’ලොක්ඩවුන්’’(වැසීම) කළ යුතු යැයි තමා කිසිවිටෙකත් ප්‍රකා
පළාත් හතරකට හෙට සහ අනිද්දා තද වැසි
දිවයිනේ පළාත් හතරකට හෙට (21) සහ අනිද්දා (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනපති හෙට ජාතිය අමතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇත.
ගල්කිස්ස නීතීඥ සංගමය ගත් තීරණය
හදිසි කරුණකට හැර ලබන 27 දක්වා ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ නඩු කටයුතුවලින් වැළකී සිටිමට ගල්කිස්ස නීතීඥ සංගමය තීරණය
‘‘තෝර්ට‘‘ දැන් සුවයි
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව සිටි ’’ තෝර්’’ නැමැති කේසර සිංහයා සම්පූර්ණයෙන්ම
සියයට පහක ආර්ථික වර්ධනයක්
මේ වසරේ දී ආර්ථිකය සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර
ඇමැති සුදර්ශනීගෙන් ආයාචනයක්
කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි
‘‘පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ව්‍යාපාරික කටයතු කළ නොහැකියි‘‘
පෞද්ගලික භාවිතය සඳහා බැංකු මඟින් නිකුත් කර තිබෙන ණයපත් (ක්‍රෙඩිට් කාඩ්පත්) භාවිත කර ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත
කොරෝනා මරණ 186ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.
ඩෙල්ටාව ආ දින සිට උද්ඝෝෂණ 847ක් පවත්වලා
ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂ
‘‘ආණ්ඩුව විද්වත් මතයට ඇහුම්කන් දිය යුතුයි‘‘
වත්මන් රජය ජනතා ප්‍රශ්නවලට සංවේදී නොවීමේ හා විද්වත් මතයට ඇහුම්කන් නොදීමේ සිය ආකල්පය වෙනස් කර නොගතහොත් පාස්කු ඉර
කොරෝනා මාරයාට ග්‍රාම නිලධාරීන් තුනක් බිලි
‘කොරෝනා’ ආසාදනය වීමෙන් මේ දක්වා ග්‍රාම නිලධාරීන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ලේක
කොරෝනා ආසාදිතයන් 3793ක් වාර්තා වෙයි
කොවිඩ් වයිරසය ආසාදිතයන් 3,793 ක් අද (19) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
රියදුරු බලපත්‍රවල කාලය දික් කරයි
මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර ඇතැයි මෝටර් ර
කොවිඩ් නිසා තවත් නගර 21ක් වැසේ
කොරෝනා අවධානම හේතුවෙන් තවත් නගර 21 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.
ඇමති විමලවීරගේ මේ මස වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට
තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ම
අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් සතොසෙන්
සාමාන්‍ය වෙළෙඳපොලේ රුපියල් 2600 කට වඩා වැඩි වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්
“පොලී අනුපාතය ඉහළ දමා රටේ ආර්ථික ගැටළුවට විසඳුම් සෙවිය නොහැක’’
රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් සෙවීමේ අරමුණින් රජය පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී
“නිවෙස්ගත ප්‍රතිකාර ලබන්නන් නිවැරදි දුරකතන අංක ලබාදී නැහැ’’
නිවෙස්ගත ප්‍රතිකාර ලබන බවට ලියාපදිංචිව සිටින කොවිඩ් ආසාදිතයන් 2,000කගේ පමණ දුරකතන අංක නිසි ලෙස සම්බන්ධ කර ගත නොහැක
දිවයින පුරා වෛද්‍යවරු 209කට කාරෝනා
දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලති
කෝවිඩ් - 19 වයිරසයට සීඝ්රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු ජනාධිපත

