(ඩයනා උදයංගනී)
ප්‍රවීන වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු වන රවීන්ද්‍ර යසස් මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට ඔහුගේෙ ෆේස් බුක් ගිණුමෙහිද සටහන් කර ඇත.
රවීන්ද්‍ර යසස් මහතා බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වේ.