කාන්තාවන්ට ගබ්සා කිරීමේ මුවාවෙන් ලිංගික අතවර ද කරමින් ගබ්සා කිරීම කළ පොලිස් කොස්තාපල්වරයකු අද (11) අත්අඩංගුවට ගත්
එසැණ පුවත්
මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර
මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස
අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ
අඟුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයට සති දෙකකින් පමණ පානීය ජලය නොලැබීමට විරෝධය පළකරමින් දහඅමුණ ප්රදේශීවාසීහු ජලස
සාගරගෙ තේරීම බැසිල්
බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය
පී.සි ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට
වත්තල ඇලකන්ද හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් පොලිස් කොස්තාපල්වරයකුට නිල ඇඳුමෙන් ඇද පහර දීමේ සිද්ධිය
පොලිස් ලොකු පුටු 4ක් මාරු කරයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගල්අඟුරු තවත් නැවක් මැයි එක එයි
නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයට මෙම වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු නෞකා 23 ක් ආනයනය කර අවසන් බවත් මෙම වාරයේ අවශ්
රජයේ ඔසුසල් 26ක කෝටි පහක පාඩුවක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් පනහෙන් 26ක් අනවශ්‍ය වියදම් ඇතුළු විවිධ කරුණු හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල්
ගම්මන්පිලගෙන් පහත් උත්සහයක් - කතානායක
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ම
මාධ්‍ය නියාමනයට අධිකාරියක්
සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධික
මාළු ගන්න තෙරපී දැරිය මුහුදට වැටේ
අලුත් අවුරුද්දට මාළු මිලදී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමග පැමිණි 12 වියැති දැරියක අද ජැටියෙන් මුහුදට වැටි ඇත
සීමා නිර්ණ වාර්තාව බාරදෙයි
නව සීමා නිර්ණ වාර්තාව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර
හොරෙන් රටට එන්න ආ නයිජිරියානුවා පිටුවහල් කරයි
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා
විදුලි කම්බියේ පැටලී තිදරු පියා මරුට
මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයෙ දරුවන් තිදෙනෙකුගේ පියකු තම වගාව ඉත්තෑවන්ගෙන් ආරක්ෂා කර ගැනිමට යොදා තිබු විද
ටෙලර් යන්ත්‍රවලින් මුදල් සොරාගත් හිටපු නාවික සෙබළා මාට්ටු
මුදල් ලබා ගැනීමට ඒ.ටී.එම් කුටි වෙත පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ කාන්තාවන් මුලාකර ඔවුන් සතුව තිබෙන ඒ ටි එම් කාඩ්
දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම
’’බඩ ඉරිඟු ලඟ තබා ගන්න එපා’’
බඩ ඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති හෙයින් මහ කන්නයේ දී වගා කළ බඩඉරිඟු තොග වහාම අෙලවි කිරීමට පියවර ගන්නා ලෙස ක
පොහොට්ටුවට නව නායකයෙක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකයෙක් පත්කරන බවත් හිස තෙල් ගාලා
යාපනයේ හතරක් පැනමා නැවකට හොරෙන් රිංගලා
කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කළ පු
ඉදිරි වසර 4දී ආර්ථිකය ගොඩගන්න සැලසුමක්
ඉදිරි වසර හතර තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීමට රජය ගෙන යන වැඩපිළිවෙල සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළි
‘‘සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කරනවා‘‘
උදේට ජනාධිපතිට විරුද්ධව ’’පොර ටෝක්’’දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හ
විගණන කොමිසම දිවුරති
විගණන සේවා කොමිෂන් සභාව අලුතින් පත් කෙරුණු සාමාජිකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (10) දිවුරුම් දු
අලුත් අවුරුද්දෙන් පසු පිල්මාරුවක්
සිංහල අලූත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත
රිය අනතුරුවලින් මාස හතරට 564ක් මිය ගිහින්
2023 වසරේ මේ දක්වා දිවයිනපුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 564 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ
ආහාර උද්දමනයෙන් ලංකාව එක කට්ටක් පහළට
ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු නවතම දර්ශකයේ 10 වෙනි ස්ථානය දක්වා පහළට පැමිණීමට ශ
පුංචි ඡන්දෙට බාලගිරි දෝෂය
පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වැනිදාද පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්ක
ලංගම බස්වල ටිකට් වෙනුවට කිව්.ආර්
ලංකා ගමනා ගමන මණ්ඩල (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කිව්.ආර්. ක්‍රමයක් එසේ නැත්නම් කාඩ්
ලෝක බැංකුවේ මතය ජී.එල් කියයි
ශ්‍රී ලංකාවේ කෘෂී ආර්ථිකයට නැවත නඟා සිටුවීමට මූල්‍ය සම්පත් දීමට සූදානම් වුවද එම මුදල් පිළිබඳ විගණනක කටයතු ශ්‍රී
දුම්රිය නිළැදුම් සේවා අරමුදල ගැන පරීක්ෂණයක් ඉල්ලයි
දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් කීපදෙනෙක් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ
නරක්වූ ඖෂධවලින් සංස්ථාවට කෝටි 19ක පාඩුවක්
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගෙන ඇති ඖෂධ වලින් යම් තොගයක් තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානි

