”මම ඊළඟ තරගාවලියේදී කණ්ඩායම් නායකයා නෙමෙයි. ඉතින් මෙතැනින් ඉදිරියට අප යා යුත්තේ කුමන අතටද කියල තේරීම් කමිටු සාමාජිකයන්ට සහ කණ්ඩායමේ නායකත්වයට යම්කිසි වැඩපිළිවෙළක් ගැන හිතන්න වෙනවා.”
මහේල ජයවර්ධන - ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරග 3න්ම (3-0ක් ලෙස) ශී‍්‍ර ලංකාව පරාජයට පත්වීමෙන් අනතුරුව

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.