”ජයග‍්‍රාහී ලකුණ ලබාගන්න මොහොතේදී, එතැන හිටිය එක ගැන මට දැනුනේ උහුලගන්න බැරි සතුටක්. සිහිනයක් සැබෑවුණා වගෙයි. වැදගත්ම දේ අපි ටෙස්ට් තරගය දිනපු එකයි.”

මයික් හසී - ශී‍්‍ර ලංකාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාව පැවති ටෙස්ට් තරගවලින් 3-0ක් ලෙස ජයග‍්‍රහණය ලැබීමෙන් අනතුරුව