”ටෙස්ට් ලකුණු 10,000 ක් කියන්නේ සෙසු පිතිකරුවන් සහ තරමක් මතකයේ රැුඳෙන පිතිකරුවන් වෙන්කෙරෙන සීමාව වගේ දෙයක්. ඒ වගේ ඉසව්වකට ආසන්න වීමත්, එතැනින් ඔබ්බට යන්න ලැබීමත් ඉතාමත් සතුටුදායක දෙයක්”
කුමාර් සංගක්කාර - ටෙස්ට් ලකුණු 9960 ක් ලබා සිටියදී