” ඕස්ටේ‍්‍රලියාවේ දේශීය කි‍්‍රකට් තරගාවලියේදී පවා ඔවුන් වැඩි වශයෙන් (80% - 90% විතර) කී‍්‍රඩා කරන්නේ වේග පන්දු යවන්නන්ට එරෙහිවයි. ඒ නිසා දඟ පන්දු යවමින් කඩුලූ දවාගන්න මට අවස්ථාවක් තිබෙනවා”
රංගන හේරත් - දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ දවාගැනීමේ අවස්ථාව ගැන