ඊජිප්තුවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කළ යුද හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා අග විනිසුරු ඇන්ඩි  මන්සූර් වැඩබලන ජනපති ලෙස පත් කරමින් කියා සිටියේ ජනපති හා පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන තුරු අන්තර්වාර රජය ක්‍රියා කරන බවයි.

පසුගිය ජූලි මාසයේ පටන් ඊජිප්තුවේ මොර්සිගේ හිතවතුන් හා හමුදාව අතර ගැටුම පවතියි.දහස් ගණනක් හමුදාව අතින් මැරුම් කා ඇත.

ඒ සියල්ලටම හේතුව ත්‍රස්තවාදය බව හමුදා නායක ජනරාල් අබ්දුල් ෆටා අල් සිසී කියයි.

1) ඊජිප්තුව යළි මොර්සි පාලනයට යටත් කළ යුතුයි.

2) නැහැ. යුද හමුදා පාලනය හොඳයි.

3)මොර්සිට පක්ෂපාත මුස්ලිම් සහෝදරත්වය නිවැරදියි.