
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පරිවර්තනය කළ "අවබෝධයේ හදවත "කෘතිය එළිදැක්වීම මෙම මස 22 වැනිදා සවස 3.30 ට ගම්පහ මිනුවන්ගොඩ පාරේ වැවේ හන්දියේ සහරක්ෂි කේන්ද්‍රයේදී එළි දැක්වේ.සුනිල් විජේසිරිවර්ධන සමග නිර්මාල් රංජිත් මෙහි දෙසුම් පවත්වති.අවබෝධයේ හදවත විදර්ශන ප්‍රකාශනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd